Laravel Help

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා...බ්ලේඩ් වීව් එකක තියෙනව ඩයිනමිකලි හැදෙන ටෙක්ස් ෆීල්ඩ්ස් ටිකක්..මේවගෙ තියෙන ඩේටා ටික කන්ට්‍රෝලර් එකට ගෙනියද්දි අන්ඩිෆයින්ඩ් කියල පෙන්නන්නෙ...

    මෙන්න මෙහෙම තමා ඩයිනමික් ෆීල්ඩ්වල name attributes තියෙන්නෙ

    name="item[ ]"
    name="qty[ ]"
    name="unit[ ]"

    මේ ටික කන්ට්‍රෝලර් එකට යවාගන්න විදියක් කියපංකො...
     
    • Like
    Reactions: B.Chat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,683
    24,747
    113
    Fantasy
    මචංලා...බ්ලේඩ් වීව් එකක තියෙනව ඩයිනමිකලි හැදෙන ටෙක්ස් ෆීල්ඩ්ස් ටිකක්..මේවගෙ තියෙන ඩේටා ටික කන්ට්‍රෝලර් එකට ගෙනියද්දි අන්ඩිෆයින්ඩ් කියල පෙන්නන්නෙ...

    මෙන්න මෙහෙම තමා ඩයිනමික් ෆීල්ඩ්වල name attributes තියෙන්නෙ

    name="item[ ]"
    name="qty[ ]"
    name="unit[ ]"

    මේ ටික කන්ට්‍රෝලර් එකට යවාගන්න විදියක් කියපංකො...
    Form submission ekakinda yawanna balanne
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    form submission or ajax use karapan
    ෆෝම් එකෙන් පාස් වෙන්නෙ නෑනෙ මචන්...ඩයිනමික් ඉන්පුට්ස් වල වැලිවුස් කන්ට්‍රෝලර් එකට පාස් වෙන්නෙ නෑ මචන්...
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචංලා...බ්ලේඩ් වීව් එකක තියෙනව ඩයිනමිකලි හැදෙන ටෙක්ස් ෆීල්ඩ්ස් ටිකක්..මේවගෙ තියෙන ඩේටා ටික කන්ට්‍රෝලර් එකට ගෙනියද්දි අන්ඩිෆයින්ඩ් කියල පෙන්නන්නෙ...

    මෙන්න මෙහෙම තමා ඩයිනමික් ෆීල්ඩ්වල name attributes තියෙන්නෙ

    name="item[ ]"
    name="qty[ ]"
    name="unit[ ]"

    මේ ටික කන්ට්‍රෝලර් එකට යවාගන්න විදියක් කියපංකො...
    code eka dapan umba try karana. melo magulak therene ne