Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laravel/Lumen and java spring boot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microservices මොන language එකෙන් කරත් අමාරුයි. Microservices කරන්න යන decision එක ගැන දෙපාරක් හිතපන්. trend එක නිසා microservices කරලා කෙලව ගන්න එපා. පොඩි පොඩි 10 - 20 employees team එකක් හරියට microservices කරන්න බෑ. Netflix කාරයෝ තමයි මේක වග කියන්න ඕනේ. පොඩි පොඩි කොම්පනිස් netflix උන්ගේ meets බලලා උන්ගේ ලෙවල් එකෙන් කරන්න ගිහින් ලොකු එකෙන් කෙලවා ගන්නවා.

Microservices වලින් සිස්ටම් එකක් පටන් ගන්නවා කියන්නේ පට්ට ගොන් වැඩක්. සිස්ටම් එක පටන් ගන්න ඕනේ monolith පස්සේ තේරෙනවා මේක microservices යන්න ඕනෙද නැද්ද කියලා. එතකොට monolith system එක හරියට design කරලා තිබ්බොත් ගේමක් නැතුව ඕක microservices කරන්න පුළුවන්.

හරියට monolith ස්ය්ස්ටෙම් එකක් design කරගන්න බැ කියන්නේ ඉතින් microservices system එකක් කොහොමත් design කරගන්න බැ කියන එක තමයි. කෙල වීම සුවර්.

අලුතෙන් එන ඒවා ඉගෙන වටිනවා. හබැයි හැම ලබ්බටම ඔබන්න ගිහින් කෙලවා ගන්න එපා. අත්දැකීම් වලින් කියන්නේ. හරි තැනට apply කරන්න දන්නවා නම් එක තමයි වටින්නේ

[QUOTE="TNHM, post: 25794953, member: 561032"] Microservices මොන language එකෙන් කරත් අමාරුයි. Microservices කරන්න යන decision එක ගැන දෙපාරක් හිතපන්. trend එක නිසා microservices කරලා කෙලව ගන්න එපා. පොඩි පොඩි 10 - 20 employees team එකක් හරියට microservices කරන්න බෑ. Netflix කාරයෝ තමයි මේක වග කියන්න ඕනේ. පොඩි පොඩි කොම්පනිස් netflix උන්ගේ meets බලලා උන්ගේ ලෙවල් එකෙන් කරන්න ගිහින් ලොකු එකෙන් කෙලවා ගන්නවා. Microservices වලින් සිස්ටම් එකක් පටන් ගන්නවා කියන්නේ පට්ට ගොන් වැඩක්. සිස්ටම් එක පටන් ගන්න ඕනේ monolith පස්සේ තේරෙනවා මේක microservices යන්න ඕනෙද නැද්ද කියලා. එතකොට monolith system එක හරියට design කරලා තිබ්බොත් ගේමක් නැතුව ඕක microservices කරන්න පුළුවන්. හරියට monolith ස්ය්ස්ටෙම් එකක් design කරගන්න බැ කියන්නේ ඉතින් microservices system එකක් කොහොමත් design කරගන්න බැ කියන එක තමයි. කෙල වීම සුවර්. අලුතෙන් එන ඒවා ඉගෙන වටිනවා. හබැයි හැම ලබ්බටම ඔබන්න ගිහින් කෙලවා ගන්න එපා. අත්දැකීම් වලින් කියන්නේ. හරි තැනට apply කරන්න දන්නවා නම් එක තමයි වටින්නේ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom