ඔයයිලා මොකද කියන්නේ මේ දෙක ගැන.
Which is most preferred to use with micro service architecture. need to know pros and cons
දැනට අපි use කරන්නේ laravel / lumen. අපේ ඉන්න එකෙක් මැරෙන්න හදනවා ecs වලට micro service up කරද්දී laravel වලින් කරපු නිසා පට්ට අමාරුලු. එක නිසා ඌට දැන් ඕනේ architecture එක මාරු කරන්න java ee spring boot වලට.
ඔබලාගේ අදහස් කොහොමද මේ ගැන.

MS is not only something like communication among services. at lease use managed solution like ECS or EKS. initial deployment in MS is huge pain in the ass. just my opinion anyway. 