Large LED screens

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඟල් පනස් පහේ මොනිටර් තියෙද බං.. මම නම් හිතන්නෑ..
    ටීවී එකක් තමයි ගන්න වෙන්නෙ..
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Kawda bun large 55 inch monitor personal use karanne:eek: conference room eka katada?:baffled: 10 feet withara idala thamai ubata use karana wenne wireless mouse,keyboard ghagena ,tv ekak ganin,hoda monitor ekak one num asus 27 inch wage ekak ganna:)55 inch monitor thiyenawa mehenum ganna thenak dekkala ne:no:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මටත් ඔය ප්‍රශ්ණය තියෙනවා බන් මොකද ටිවි පට්ට ගනන් අපි ඩිවිඩි බ්ලුරේ ඩයලොග් ටීවි ගහනවා නම් ට්වී ඔන නැහැ නේ එහෙම එවා නැද්ද?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඈ යකෝ
    ඔච්චර එකක් මොකටද බන්
    අනිත් එක නැතුවත් ඇති ඔච්චර සයිස් ඒවා
    Input Lag එක අඩු ඔය සයිස් TV එකක් සෙට්කරගනින්
    මාත් මේ එකක් හොයනවා
    කොම්පියුටරේට ගහන්න නෙමෙයි හැබැයි

    http://www.elakiri.com/forum/showthread.php?p=19361226#post19361226

    ඕවගේ කරන්ට් එකත් ලෙසටම යනවා ඇති 55 කියන්නේ