lasankandy ගෙන් කාරුණික ඉල්ලීමක්
මචන් උඹ නිතරම ඊබේ එකෙන් ගත්ත දේවල් ගැන එහෙම දානවා නෙ!! ඉතින් උඹ ඒ සල්ලි හොයපු විදිහ අපිටත් කියලා දියන් කෝ. ගත්ත බඩු ගැන ත්රේඩ් දානවට වඩා අපිට සල්ලි හොයන්න කියලා දෙන එක තමා වැදගත්. අඩුම ගානේ පේපල් එකට සල්ලි හොය ගන්න පුලුවන් සයිට්/වැඩ කියලා දියන්.. ඕනම මහන්සි වැඩක් අවුලක් නැහැ!
Cash kiyak denawda ban?
![]()
kawuda ban money ganne ba kiyanne. mama aug 10 USD300 withdraw kara.
Ebay ekan gatta 5weni Phone eka SAMSUNG F480
![]()
![]()
Ebay ekan gaththe.Account eka salli Pirila banz. karanne dekuth na...Mata pissu hedei dan salli wedi kamata
[FONT=Arial, Helvetica, sans-serif]512Mb nVidia GeForce 9600GT
PCI Express 16x Graphics Card
[/FONT]

ela