ඌ වෙන ක්‍රම වලින් සල්ලි හම්බ කරනව ඇති. මට ඒක අදාල නෑ අනික මම කියන්නෙ නෑ ඌ ඩ්‍රග් ඩීල් කරනව ඇති කියල.
මම දැකපු දේ තමයි ඌ ඔය Fiverr එක වගේ දේවල් ඉස්සරහට දාන්නෙ කට්ටියව මිස් ලීඩ් කරන්න. උඹ දන්නව ඇතිනෙ Odesk, Elance එහෙම තිබ්බ කාලෙ Fiverr කියන්නෙ මොන හිඟන සයිට් එකක්ද කියල.
මම කියන්නෙ උගෙ ඉන්කම් ස්ට්‍රීම්ස් ඌ එක්ස්පෝස් කරන්නෙ නෑ (ඒක හොඳ ස්ට්‍රැටජි එකක්)
ඒ වගෙම රත්තරං වගෙ එකෙක්ට ලං වෙන්නෙත් නිකන් වෙන්න බෑ
U Fiverr kare podima podi kalayai machan. mama eka hodatama dannawa mokada math ekka thamai u fiverr karanna gaththe.
Ita passe SEO side eken thamai u up une. mama danna de me.
Thawa deyak, fiverr wala dan competition eka wadi unata e dawas wala $3000-5000 hoyana eka nothing machan.
Dan thamai tikak competition eka wadi.