5000k Sites. Are you crazy?
Adsense rewards for quality of content, not for quantity over quality.
It's illogical to think even starting this kind amount of sites. A single human can't handle this much sites even a team.
However, I knew people are doing ad frauds thru bots which are illegal.
Vehicles are depreciating assets. Only fools buy them. No matter if you drive ferari or toyota on road. Both has same speed limit in roads.
The only ones who buy them are those who don't care about value of money and the fraudsters (Who think owns the whole world).
I seen Nigerian Kids defraud millions with single email and invoice.
So yeah, If Donald Trump can give boot to Banks/Investors, Sri Lankans can too.
Honestly, Chamath Phalaipitya is the only figure I known as a rich person from Sri Lanka. All other rich people in Sri Lanka has dark histories when you dig deeper, you can find them easily.
Oh, Scurvy is the other one whom I known to be a rich freelancer
More on Dilina and Lasntha here:
http://www.elakiri.com/forum/showthread.php?t=1926076&page=3
"වැරැද්දකුත් නැහැ බන් එහෙම හිතන එක. මෙච්චර රඟන්නෙ ඇයි?
පටු අරමුණක් තියෙනවා .
පොඩි උන්ව අන්දනවා.
අර චනුක්ස් බ්රො ද මොකාද කියන එකත් එහෙමළුනෙ (ඔව් මාත් ඌ ගැන වර්ණනා කරා හරියට නොදැන )
ඌත් පොඩි උන්ව ඇන්දුවාලු ලොකු පොරක් වගෙ.
වැඩෙ කියන්නෙ මුන් සෙරම බුද්ධාගම ගාවගන්නෙ.
මෙ පොඩි එකත් උගෙ වාහනෙ මහරහතුන් සීන් එකක් ප්රින්ට් කරලා තිබ්බා .ඕක වයිරල් උනා ටික කාලෙකට කලින්. එතනින් තමා මූ ජනප්රිය උනෙ ?
මන් නම් කියන්නෙ මූ මනි ලොන්ඩරින් කරනවා.
ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්රී දෙන ටෙම්පලෙට් එකක්.
මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ?
ගොඩාක් උන් රඟන්න පොඩි උන් අතර පොරක් වෙන්න.
පොඩි උන් කැමති සල්ලිකාර දෙවල් බලන්න කතාකරන්න ටෙක් ගැණ අමුතු දෙවල් ගැන අහන්න.
චනුක්ස් කරෙත් පොඩි උන්ව අන්දපු එක. මෙ ඔන්ලයින් සල්ලිකාරයො ටික කරන්නෙත් ඒක.
යු ටියුබ් වීඩියොස් කරන උනුත් සමහරු එක්ස්පෙන්සිව් දෙවල් ප්රමොට් කරන්නෙ ඇයි ? පොඩි උන්ව අන්ද ගන්න .
මූ අර ලැම්බො එකක් ගත්ත කියල කිව්වෙ අමු බොරුවක්. මූට ඇති ලැම්බො එකක් නෑ. ඒකත් බොරුවට දැම්මේ මූව මාකට් කරන්න."
I know I know Hirunika can handle this better than CID. So report to Hirunika, From there, Rest will be history.
She very concerned about Sri Lankan Youth.