Laser Pointer for Presenting

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    pwp102g.jpg
    PWP108G%20-%20Silver-800x800.jpg


    මචං, Slide Show ප්‍රසන්ට් කරන්න හොඳ Laser Pointers මොනවද තියෙන්නේ උඹලා පාවිච්චි කරන ?

    අදහස් කොටාගෙන යමන්කෝ පාවිච්චි කරන අය

    කල් පැවැත්ම, චාජ් කරන එක පහසුව වගේ දේවල්

    බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ

    ජය වේවා !!!
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    බම්ප් කමෙන්ට් දාපු සෙට් එකටම තෑන්ක්ස් කොල්ලනේ :love:

    මේ අයිටම් එක ගත්තා !

    Presenter Logitech W/L R400







    Barklays එකෙන් ගත්තේ රු: 5,500 ට. (Link)

    මොනවා හරි විස්තර දැනගන්න ඕනේ නං කමෙන්ට් එකක් දාපං මචං. පාවිච්චි කරලා විස්තර කියන්නම්.

    එහෙනම්, ජය වේවා !!!