කලර් ප්‍රින්ටර් තියෙද 🖨️

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,361
    6,527
    113
    Epson හොඳයි සතියට 10 - 20 ක් ගහනවා අවුරුදු 3 ට වැඩී print scan copy.

    Epson L130 එකට original ink ම දාන්න කියන්නෝ මොකද මචන් ? original ink එකක් 2500ක් විතර වෙනවා නේද ?
    සමහර බාල ඉන්ක් ඉක්මනට ගල් වෙලා හෙඩ් අවුල් යනවා.
    ------ Post added on Mar 26, 2024 at 1:47 PM
     
    • Like
    Reactions: hi.dushan