Laser Printing On Dot Matrix Paper

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Dot Matrix Printing කොළ වල, Laser Printer එකකින් Printout ගන්න පුළුවන් ද ? A4 Sized Dot Matrix Paper එකක් නම්..

    images
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    සනෝජ්_තරංග;24428670 said:
    Dot Matrix Printing කොළ වල, Laser Printer එකකින් Printout ගන්න පුළුවන් ද ? A4 Sized Dot Matrix Paper එකක් නම්..

    images

    Dot matrix printing කොල කියන්නෙ 60gsm වලින් පහල gsm එකක් තියෙන කොල නේද?
    ඒව laser printer වලට දැම්මහම ඇතුලෙ හිරවෙනව. ඊට පස්සෙ ඒව සුද්ද කරන්න ගියහම ඉරෙනව සමහර වෙලාවට.
    ඒත් සමහර printer වල option තියෙනව දැකල තියෙනව print වෙන කොලේ gsm එක තෝරන්න. එහෙම තෝරල බලන්න.