Courier service එකේ දෙන waybill එක fill කරන්න printer එකකින් කරගන්න ක්‍රමයක් නැද්ද?
Waybill එකේ carbon copy එකකුත් තියෙනවනේ. ගොඩක් සර්විස් වල දෙන කොළ thermal print papers නෙමෙයි.
උඹල ඕක අතින් පුරවනවද ? ගොඩක් පාර්සල් යවන එවුන් print කරන්නේ කොහොමද මේක?