lash නිළිය රතු පලසේ ගවුම උස්සයි (PHOTOS)

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    lash නිළිය රතු පලසේ ගවුම උස්සයි (PHOTOS)

    Flash නිළිය රතු පලසේ ගවුම උස්සයි (PHOTOS)

    අමෙරිකාවේ කැලිෆෝනියාහිදී ඉකුත් 10 වැනිදා රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්වුණා. මෙම සම්මාන උළෙලේදී සිනමා අංශය උදෙසා සම්මාන 15කුත් රූපවාහිනි අංශය වෙනුවෙන් සම්මාන 11කුත් පිරිනැමුනා.

    ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල සැලකෙන්නේ ඔස්කාර් ඇතුළු වාර්ෂික ජාත්‍යන්තර සිනමා සහ රූපවාහිනී සම්මාන උත්සවවල පෙර ගමන්කරුවා ලෙසටයි.

    මීට අමතරව මෙම සම්මාන උළෙලේ සිදුවූ දෙයක් පිළිබඳ වැඩිපුර කතා බහක් ඇතිවෙලා.

    ඒ 'The Flash' රුපවාහිනී නාට්‍ය මාලාවෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කරගත් Candice Patton ට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවයි.

    Fox and FX Golden Globe Award රාත්‍රියේ දී - 27 හැවිරිදි Candice Patton අනපේක්ෂිත අන්දමේ කරදරේක වැටුනේ මෙහෙමයි.


    300D4F2F00000578-0-image-m-37_1452569223030.jpg




    3011B6B000000578-0-image-a-35_1452569094298.jpg


    - See more at: http://www.gossiplankax.com/2016/01/the-flashs-candice-patton-flashes.html#sthash.KhAl3Syb.dpuf
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අයියෝ අපේ සංස්කෘතිය...මීට පස්සේ ගෝල්ඩන් ග්ලෝබ් නැහැ...මේවා සංවිදානය කරන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ..

    - ඔබාමා :P
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    බිකිනි අඳින එකේ ඕවා මොනාද මචන්
    තමන්ම රෙද්ද උස්සලා අකරතැබ්බයක් කියන්නෙ ඇයි

     
    Aug 12, 2012
    4,169
    652
    0
    බිකිනි අඳින එකේ ඕවා මොනාද මචන්
    තමන්ම රෙද්ද උස්සලා අකරතැබ්බයක් කියන්නෙ ඇයි




    onna ookai maath ahanna haduwe. mata kalin ahanna ona dewal tika umba meke ahala. :lol:
     

    marusira86

    Member
    Jan 5, 2016
    27
    3
    0
    අයියෝ අපේ සංස්කෘතිය...මීට පස්සේ ගෝල්ඩන් ග්ලෝබ් නැහැ...මේවා සංවිදානය කරන උන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ..

    - ඔබාමා :P

    අන්න අරෙහෙ ඔබාමා දමාගෙන මඩු වලිග හොයනවලු. හොයල හොයල බැරිම තැන මෙහෙට කෝල් එකක් අරං කිව්වලු " මචෝ සිරෝ පොඩ්ඩකට උඹේ මඩු වලිගෙ මට එවන්න බැරිද. පොඩි හදිස්සියක්. කොහෙද ඉතින් මෙහේ හදිසියකට වත් ගන්න එකක් නෑනෙ බං" කියලා
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,113
    236
    63
    300E10B500000578-0-image-m-38_1452569357895.jpg


    Candice Patton : මෙන්න මගේ ජංගිය. හොඳට බලාගන්න. මේ Function එකටම කියල අළුතෙන්ම ගත්තෙ.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Candice Patton : මෙන්න මගේ ජංගිය. හොඳට බලාගන්න. මේ Function එකටම කියල අළුතෙන්ම ගත්තෙ.

    පිටකොටුවෙන් ගත්ත එකක් වගේනේ බන්:rolleyes: