Lassana suddi

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Tho nam Gon buru mod musalayek.ai yako langatama aapu eka set karaganne nathiwa mokada wage indala Dan andanne.dan ekita katha karala balapan.thama kollek nattam balapan.eki lassana nam aniwa kollek athi.
    :-(ඇත්ත..... හොයන්න contact මොකුත් නෑ බන් මං ලග.. දැන් අවුරුදු 5ක් විතර වෙනව මේ කෙල්ල මිස් වෙලා මට.. මේකෙ උන්ගෙ ත්‍රෙඩ් දැක්කම මතක් වෙනව ඉතින්.. එතකොට comment එකක් දාල හිත හදාගන්නව බන්.
     
    • Sad
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    :-(ඇත්ත..... හොයන්න contact මොකුත් නෑ බන් මං ලග.. දැන් අවුරුදු 5ක් විතර වෙනව මේ කෙල්ල මිස් වෙලා මට.. මේකෙ උන්ගෙ ත්‍රෙඩ් දැක්කම මතක් වෙනව ඉතින්.. එතකොට comment එකක් දාල හිත හදාගන්නව බන්.
    දුක් වෙන්න එපා, ඊටත් වඩා හොද ලස්සන කෙනෙක් අනිවා හම්බවේවි. :yes: :)
     
    • Love
    Reactions: Rahula Kasun

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    :-(ඇත්ත..... හොයන්න contact මොකුත් නෑ බන් මං ලග.. දැන් අවුරුදු 5ක් විතර වෙනව මේ කෙල්ල මිස් වෙලා මට.. මේකෙ උන්ගෙ ත්‍රෙඩ් දැක්කම මතක් වෙනව ඉතින්.. එතකොට comment එකක් දාල හිත හදාගන්නව බන්.
    Hithapan oya kella Aaye lankawata wena kollek ekka awilla umba dakinawa e denna pare ath allagena yanawa.ohoma hithala menna me video eka balapan .video
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Hithapan oya kella Aaye lankawata wena kollek ekka awilla umba dakinawa e denna pare ath allagena yanawa.ohoma hithala menna me video eka balapan .video
    giphy.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,974
    113
    Gotland
    කබර හම් පිරිමි වගේ ගෑණු🤣

    අනිවා මචං
    ඒකට ඉතිං නයෙක් , ගැරඩියෙක්, තලගොයෙක් , මීයෙක් , කැරපොත්තෙක් මරන් කනවා නම් හම ෂයින් වෙලා පාට වෙලා සුමුදු ගතියට එනවා.
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    මෙන්න මූට ඉටිකිරිස් සුද්දි කෑලි ටිකක් බස්සලා දියන් @Stimulus mind 😂
    ඔක්කොම වගේ ඉන්නෙ ඉටිකිරිස් අය තමයි, මහත්තයො. 😌

    (අර උඹේ හත්තිලව්ව නැතුව)
    මේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගන්න. ඔන්න මට තද වෙනවා හොදේ....:frown::growl::sorry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    me kawda ban lassanai
    Katherine Langford. හොලිවුඩ් නිළියක්. ඕස්ට්‍රේලියාවෙ ඉපදිලා තියෙන්නෙ. 😊

    katherine-Copy.jpg

    මෙයාගෙ නංගිත් නිළියක්. Josephine Langford.:D

    josephine-langford-australian-actress-portrait-beautiful-1920x1200-419.jpg

    මේ මං මෙයා ගැන දාපු ත්‍රෙඩ් එකක්. :-)

    😉😍 ලස්සනයි ද? 💖💓 Josephine Langford 💓💖

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    me kawda ban lassanai
    :love2: Katherine Langford
    13Reasons why - Tv series එකක්.. සුපිරියක් තමයි ඉතින්.. බලල නැත්නම් බලහන් මචන්.. ඒකෙ ඉන්න කෙල්ල මේ... හැනා බේකර්

    MV5BYmRhZjkyMjEtNjRkMS00MDQ0LTg2NGMtMTQ3ZjE0NjJmMjM2L2ltYWdlXkEyXkFqcGdeQXVyNTY0MTkxMTg@._V1_.jpg
    maxresdefault.jpg

    Katherine Langford. හොලිවුඩ් නිළියක්. ඕස්ට්‍රේලියාවෙ ඉපදිලා තියෙන්නෙ. 😊

    katherine-Copy.jpg

    මෙයාගෙ නංගිත් නිළියක්. Josephine Langford.:D

    josephine-langford-australian-actress-portrait-beautiful-1920x1200-419.jpg

    මේ මං මෙයා ගැන දාපු ත්‍රෙඩ් එකක්. :-)

    😉😍 ලස්සනයි ද? 💖💓 Josephine Langford 💓💖

    :love2: :P:D හම්මටහ්.... මේ අක්කා නගෝද?? අදනෙ දන්නෙ සීන් එකහ්
    ------ Post added on Feb 24, 2023 at 6:35 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,412
    113
    :love2: Katherine Langford
    13Reasons why - Tv series එකක්.. සුපිරියක් තමයි ඉතින්.. බලල නැත්නම් බලහන් මචන්.. ඒකෙ ඉන්න කෙල්ල මේ... හැනා බේකර්

    MV5BYmRhZjkyMjEtNjRkMS00MDQ0LTg2NGMtMTQ3ZjE0NjJmMjM2L2ltYWdlXkEyXkFqcGdeQXVyNTY0MTkxMTg@._V1_.jpg
    maxresdefault.jpg

    :love2: :P:D හම්මටහ්.... මේ අක්කා නගෝද?? අදනෙ දන්නෙ සීන් එකහ්
    ------ Post added on Feb 24, 2023 at 6:35 PM
    ඔය සීරීස් එකෙන් තමයි මාත් මෙයා ගැන දැනගත්තේ.:yes: ඕක බලලා මාසයක් විතර අප්සට් ගහලා හිටියෙ.:D
     
    • Sad
    Reactions: Rahula Kasun

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    :(:dull: අවුරුදු ගානකට කලින් UK කෙල්ලෙක් මං එක්ක යාලු ෆිට් වුනා ඒකි ලංකාව බලන්න ආපු වෙලේ සෙට් වෙලා... නම හැනා.... එයාව මතක් වුනා බන් මේක දැකලා.. ෆීලින්ග් ඩවුන් බන් දැන්නම්...
    Ubata kohomada a kella set une?
    Ube gewal koheda?