Lassana suddi

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,415
    113
    ඕකෙ ending එක පට්ට දුක හිතෙන එකක්. ඔය සීරීස් එක බලලා ඇමරිකාවෙ ඉස්කෝලෙ යන වයස ගෑණු ළමයි කීප දෙනෙකුත් දිවි නහගත්තා. ඒ හින්දා දෙමව්පියන්ගෙන් ලොකු විරෝධයක් ආවා ඔය ටීවි සීරීස් එකට. වෙන දේ කිව්වොත් කතාවෙන් වැඩක් නෑ. බලනවා නම් පළවෙනි සීසන් එක විතරක් බලන්න. :yes: අනිත් සීසන්ස් නම් හෙනම විකාරයක්. හරිනම් පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවරයි.
     
    • Like
    Reactions: janaka_jr

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,979
    26,404
    113
    Kandy
    ඕකෙ ending එක පට්ට දුක හිතෙන එකක්. ඔය සීරීස් එක බලලා ඇමරිකාවෙ ඉස්කෝලෙ යන වයස ගෑණු ළමයි කීප දෙනෙකුත් දිවි නහගත්තා. ඒ හින්දා දෙමව්පියන්ගෙන් ලොකු විරෝධයක් ආවා ඔය ටීවි සීරීස් එකට. වෙන දේ කිව්වොත් කතාවෙන් වැඩක් නෑ. බලනවා නම් පළවෙනි සීසන් එක විතරක් බලන්න. :yes: අනිත් සීසන්ස් නම් හෙනම විකාරයක්. හරිනම් පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවරයි.
    ehenam balan neh :no:
     
    • Sad
    Reactions: Stimulus mind

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    dictation aduwak nathuwa tiye kollo :lol:
    13 reasons why 1 season එක බලන්ඩම ඕනෙ එකක්.. ඊළග සීසන් බලන්ඩ එපා. පලවෙනි සීසන් එක 10/10 යි..


    cll5m8rxtke71.jpg
     
    • Love
    Reactions: Stimulus mind

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙන්න සිංගල් සුද්දියෙක් අම්මයි තාත්තයි එක්ක ඇවිල්ල..
    ට්‍රයි කරල බලන්න කුකුලනේ :love2:

     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    :(:dull: අවුරුදු ගානකට කලින් UK කෙල්ලෙක් මං එක්ක යාලු ෆිට් වුනා ඒකි ලංකාව බලන්න ආපු වෙලේ සෙට් වෙලා... නම හැනා.... එයාව මතක් වුනා බන් මේක දැකලා.. ෆීලින්ග් ඩවුන් බන් දැන්නම්...
    UK girls like that, they enjoyed and they go back to normal life, මම Malaysia work කරන කලේ Scottish not English girl කෙනෙක් work කලා She හුගක් හොද කෙනෙක්, everything she අමතක කරලා next day වැඩ කරනවා, after she work with me Hong Kong also. she visited Sri lanka, Among us her nickname is Äkka, because she leads anything, go for hiking, boat trip, traveling.
     
    Last edited:
    • Sad
    Reactions: Rahula Kasun

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය වල අන්තර්ජාතිකව ලංකාවේදී සංචාරයකන්ට ලැබෙන සැලකිලි ගැන තියෙන කථාන්තර නම් බොහෝම අශෝබනයි. ඊයේ පෙරේදා සෙරප්පු සිද්ධිය දැක්කානේ. තනිකරම තඩි දෙමලෙක්ගේ ජාතිවාදී ඊර්ෂ්‍යාව යටි හිතේ පැසව පැසව හිටපු එකේ එළියට පැනපු සින් එකක් ඒක. අද ජනාධිපති හික්කඩුවේ ගිහින් ගත්තු සංචාරක ව්‍යාපාරික වශයෙන් වැදගත් තීරණය මොකක්ද දැනුනේ නැහැ. කරන්න පුලුවන් නම් හොදම දේ- කොරියාව වගේ අනවසර ඉදිකිරිම් පිරිච්ච ඒ ලැයිම් පේලි අයින් කරලා සම්පූර්ණ පරිසර කලාපයක් කරලා නිස්කලංක වටාපිටාවක් හදන්න ඔ්න.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ehenam balan neh :no:
    8-) dnt be a pussy.. බලපං ඕක... කොල්ලෙක් විදියට ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනව ඕකෙ.. (යුවතියකට ඔබ ආදරෙනම්, ඇයට පවසන්න... පැවසීමට අතපසු වේනම්... ඇය ගැන නොසිතන්න.... කියන එකත් මනාව රචකයා විසින් පාඨකයාට පෙන්නාදෙන අපූරු කතාවකි... කිරියෙ ඉන්න, කෙල්ලෙක්ට ලවු කියල කෙලින් කියාගන්න බැරි සමහරක් අයියලාටත් වඩාත්ම හොද කතා මාලාවක්.... බලල හැදියවු, බැරිනම් අර උඩ ස්ටිමියුලස් මයින්ඩ් කියනව වගේ මැරියවු...!)