





නිව්යෝක් විශ්වවිද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු ඇමෙරිකානු බැංකුවලින් ඩොලර් මිලියන 3ක් සහ බ්‍රිතාන්‍ය බැංකුවලින් ඩොලර් මිලියන 9.5 මුදලක් සොරකම් කිරීමට සැකපිට අත් අඩංගුවට ගනුලැබුනා... Kristina Svechinskaya නමින් හැඳින්වෙන මැය කෙරේ විශේෂ අවධානයක් යොමුවෙලා තියෙන්නේ ඇය සතු රූ සපුව නිසයි..මේ නිසා
ඇය ලොකයේ සුන්දරම "hacker"ලෙස නම්දරා සිටිනවා..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙයාගේ මූණෙත් ටිකක් හොර බැල්මක් තියෙනවා නේද මචංලා...
rep+ if u like

