Last 2 days. Chande illana unta kerima stress ekak athi neh?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,921
    167,677
    113
    එකමත් එක රටක
    රනිලය ට නම් එච්චර ගානක් නැතුව ඇති . කොටා උනත් එලියට පෙන්නුවේ නැති උනාට මේ දවස් වල නින්ද යන්නේ නැතුව අත්තේ . .
    අනිත් එකා නම් කොහොමත් නිදාගන්නේ නෑ නේ . 🥱
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ අපි හිතන හැටි. ඒක උන්ගෙ ජොබ් එක.

    නිකමට හිතපං සුපිරිම වාහන, ගාඩ් එක, කෑම, සමාජ තත්වය, නීතියට උඩින්, සල්ලි කෝටි ගණන් දෙන ජොබ් එකක් උබට දෙනවා කරන්න තියෙන්නෙ පච කෙල කෙල ඉන්න විතරයි. උබට දුක හිතෙයිද
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඒ අපි හිතන හැටි. ඒක උන්ගෙ ජොබ් එක.

    නිකමට හිතපං සුපිරිම වාහන, ගාඩ් එක, කෑම, සමාජ තත්වය, නීතියට උඩින්, සල්ලි කෝටි ගණන් දෙන ජොබ් එකක් උබට දෙනවා කරන්න තියෙන්නෙ පච කෙල කෙල ඉන්න විතරයි. උබට දුක හිතෙයිද
    අපි නෙවේ බන් උබ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,039
    2
    54,817
    113
    ඒ අපි හිතන හැටි. ඒක උන්ගෙ ජොබ් එක.

    නිකමට හිතපං සුපිරිම වාහන, ගාඩ් එක, කෑම, සමාජ තත්වය, නීතියට උඩින්, සල්ලි කෝටි ගණන් දෙන ජොබ් එකක් උබට දෙනවා කරන්න තියෙන්නෙ පච කෙල කෙල ඉන්න විතරයි. උබට දුක හිතෙයිද

    My introvert ass would never 😂
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    api nikan hithuvata ammata siri unta rata nindath yanne nathuva athi. Meda paara unpredictable nisa. Vibaga results vage mun rata rata hithanava athi lol.
    අනුරට නම් එහෙම සීන් එකක් නෑ. Cool පොර
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    මූ කියන තරම් කියන්නේ හිතළු ඌ ට හම්බුන ආරංචි කියලා .
    mu 20k withara ohoma ewa kiyanawaekak wage harigiyama okane mama kalin kiwwe kiyanwa
     
    • Like
    Reactions: dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් ඔක්කොම අස්පස් කරලා පෙට්ටි වලට බඩු දානවා
    උඹ කොොමද දන්නේ...
    සජිත් ට රට බාර දෙන්නද 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,705
    87,084
    113
    ආශ්චර්යමත් රටක
    ලොකුම ස්ට්‍රෙස් එක ඇත්තෙ සජියට. මොකද අන්තිම සතියෙ චන්ද ලක්ෂ ගානක් නැතිකරගත්තා. තාමත් ඒ රැල්ලට චන්ද නැතිවෙමින් යනවා.

    ඒ කැඩෙන චන්ද වලින් බහුතරය අනුරට යන්නෙ. ටිකක් අනිත් අයට. ඉතින් ස්ට්‍රෙස් අඩුම අනුරලාට. මොකද ලාවට දිනන්න හිටියත් දැන් උඩින්ම දිනන්න පුලුවන්. ඒක මහන්සියක් නැතුවම සජියා කරල දෙනවා.🙈

    තව රනිල්ටත් ස්ට්‍රෙස් අඩුයි. කුජීත වෙන්න පරාද වෙන්න තිබුණ එක සජි ගොනාගෙ පිහිටෙන් තව ටිකක් චන්ද එකතු වෙනවා.

    අනිත් අපේක්ෂකයන්ට ස්ට්‍රෙස් එකක් තිබුණෙත් නෑ, දැනටත් නෑ. 🤣
     
    • Haha
    Reactions: Clockwork

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,797
    17,017
    113
    Seele nan daane walandala 6.55 news balala 8.00 weddi nidagannawalu. Anith un kochchara mahansi unath minissu 21 chande denne thumunnanseta kiyala loku wiswasayak thamanta tiyenawane