Last Last Video

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    hamuduruwo 3 denath ekka pinda pathe giyaa nam oka simple task ekak... bus ekakata neggath ada rs 20 denawa kollo kello.. mihinthale hamuduruwo karaa wage eka thu kara ganna puluwan.......... train eke dawas 3 daily eheta meheta giyaa nam
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Sen-lu

    Well-known member
  • Onna okai aththa..deshapaluwo kiyanne thanikara kalakanni..

    JVP ekath same boat. Gobba senala onna aha ganilla
    අනිව දැන් ආධාර ගත්ත උනුත් නැතුව ඇති . ඒකනිසා තමන් තැනකට ගිහින් ආතල් එකේ ඉන්න එක තමා හොඳම වැඩේ.
     
    • Like
    Reactions: NRTG and dayt0na

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මෝඩ පිං බතා දිහා බලලා වත් අතේ තියෙන ගානට ජීවත් වෙන්න ඉගෙනගනිල්ලා.
    මූ දන්නවනං අතේ සල්ලි නෑ කියලා මොන #කටද ලක්ශ විස්සක පෙරකදෝරුවෝ අල්ලන්න ගියේ.

    මූ හිතං ඉන්නේ ලක්ෂ විස්සක් කියන්නේ ගහකින් මල් ටිකක් කඩාගන්නවා වගේ දෙයක් කියල වෙන්න ඇති.
    කලිසං කොටයක් අන්දලා පාරට බස්සලා හිඟාකවන්න ඕන ඕකට රුපියලක් තමන්ගේ මහන්සියෙන් හොයාගන්න තියෙන අමාරුව තේරෙන්න

    පුලුවන්නං මේ කමෙන්ට් එක ඕකට පේන්න ටැග් කරපල්ල මන්දබුද්දික පොන්සිරි ඇතුලු දායකයොන්ටත් පේන්න.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මේ මෝඩ පිං බතා දිහා බලලා වත් අතේ තියෙන ගානට ජීවත් වෙන්න ඉගෙනගනිල්ලා.
    මූ දන්නවනං අතේ සල්ලි නෑ කියලා මොන #කටද ලක්ශ විස්සක පෙරකදෝරුවෝ අල්ලන්න ගියේ.

    මූ හිතං ඉන්නේ ලක්ෂ විස්සක් කියන්නේ ගහකින් මල් ටිකක් කඩාගන්නවා වගේ දෙයක් කියල වෙන්න ඇති.
    2million kiyanne Elakiri boyz lata nothing
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,729
    1
    49,755
    113
    ප*යාගල
    sorry.com
    පප්
    මේ මෝඩ පිං බතා දිහා බලලා වත් අතේ තියෙන ගානට ජීවත් වෙන්න ඉගෙනගනිල්ලා.
    මූ දන්නවනං අතේ සල්ලි නෑ කියලා මොන #කටද ලක්ශ විස්සක පෙරකදෝරුවෝ අල්ලන්න ගියේ.

    මූ හිතං ඉන්නේ ලක්ෂ විස්සක් කියන්නේ ගහකින් මල් ටිකක් කඩාගන්නවා වගේ දෙයක් කියල වෙන්න ඇති.
    කලිසං කොටයක් අන්දලා පාරට බස්සලා හිඟාකවන්න ඕන ඕකට රුපියලක් තමන්ගේ මහන්සියෙන් හොයාගන්න තියෙන අමාරුව තේරෙන්න

    පුලුවන්නං මේ කමෙන්ට් එක ඕකට පේන්න ටැග් කරපල්ල මන්දබුද්දික පොන්සිරි ඇතුලු දායකයොන්ටත් පේන්න.
    පොර හිතන් හිටියේ කලින් වගේම සල්ලි ගලන් ඒයි කියලා. සල්ලි සේරම මිනිස්සුන්ටයි... කොන්ක්‍රීට් වලටයි යට කරල ඇති
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පප්

    පොර හිතන් හිටියේ කලින් වගේම සල්ලි ගලන් ඒයි කියලා. සල්ලි සේරම මිනිස්සුන්ටයි... කොන්ක්‍රීට් වලටයි යට කරල ඇති

    මේකා එක්කෝ අමු තක්කඩියෙක් නැත්තං අමු බූරුවෙක්.

    රාජාංගනේ මූකලානට කෝටි හයක් යටකරා කියන්නේම බොරුවක්.

    අනික මේකට ලයිට් බිල ගෙවන්න බැරිනං ලයිට් නැතිව හුලුඅත්තක් පත්තුකරං ඉන්න පුලුවන් වෙන්න ඕන. මූකලානේ විසාල ආරාමයක් අටවං වටේ ඉන්න දායක සබාවට නඩත්තු කරන්න බැරිව ඉන්නවනං පුලුවන් විදියට ලැබෙන දෙයක් කොටාබාල ජීවත් වෙන්න ඕන.
    අනික ඉතිං ලක්ෂ විස්ස ගෙවාගන්න බෑ කියල පන්සලේ හාමුදුරුවෝ ඔක්කොම දක්කං එලියට යන්න ඕන නෑ, එවුන්ට ඒකේ ඉන්න දීල මුන්නාන්සේ ලීඳේ පැන්නනං කතාව ඉවරයි.

    ළිඳේ පනින්න බය නං, ෂල්ලි ඉවරයි මාතියා ෂල්ලි හිලව්වට පාත්තරෙයි අඳනකඩෙයි දීල හෙලුවෙං ඉන්නං කියල කලු උක දික්කරං වීඩියෝ එකක් දැම්මා නං අරූ ලක්ෂ විස්ස සාසනේටම පුදනවා. කතාව ඉවරයි.🤣

    තඩීට ඕනමනං මුලු පන්ෂලම විකුනන්නේ නැතිව ඕකේ පැත්තක් ඒ යකාට ලියල දීල හරි ඔය ප්‍රශ්නේ විසඳගන්න පුලුවන්. මූ කරන්නේ වලියකට පස්සේ ගෑනි ගෙදර යනවා වගේ සල්ලි දෙන්නේ නැත්තං මං ගෙදර යනවා කියල පොට්ටනි බැඳං වීඩියෝ දානවා. 🤣. යන්න කියපං ගෙදර. මූ කීප සැරයක්ම ගෙදර ගියා, කීප සැරයක්ම අන්තිම වීඩියෝ එකත් දැම්මා.

    @Kalegana
     
    Last edited: