Last Last Video

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,755
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    මේකා එක්කෝ අමු තක්කඩියෙක් නැත්තං අමු බූරුවෙක්.

    රාජාංගනේ මූකලානට කෝටි හයක් යටකරා කියන්නේම බොරුවක්.

    අනික මේකට ලයිට් බිල ගෙවන්න බැරිනං ලයිට් නැතිව ඉන්න පුලුවන් වෙන්න ඕන. මූකලානේ විසාල ආරාමයක් අටවං වටේ ඉන්න දායක සබාවට නඩත්තු කරන්න බැරිව ඉන්නවනං පුලුවන් විදියට ලැබෙන දෙයක් කොටාබාල ජීවත් වෙන්න ඕන.
    අනික ඉතිං ලක්ෂ විස්ස ගෙවාගන්න බෑ කියල පන්සලේ හාමුදුරුවෝ ඔක්කොම දක්කං එලියට යන්න ඕන නෑ, එවුන්ට ඒකේ ඉන්න දීල මුන්නාන්සේ ලීඳේ පැන්නනං කතාව ඉවරයි.
    ළිඳේ පනින්න බය නං, ෂල්ලි ඉවරයි මාතියා ෂල්ලි හිලව්වට පාත්තරෙයි අඳනකඩෙයි දීල හෙලුවෙං ඉන්නං කියල කලු උක දික්කරං වීඩියෝ එකක් දැම්මා නං අරූ ලක්ෂ විස්ස සාසනේටම පුදනවා. කතාව ඉවරයි.🤣
    අනිත් ගනයො ඔක්කොම හොද සල්ලි තියෙන දායකයො අල්ලගෙන ඉන්නෙ. මෙයාට සෙට් උනේ අර පින්සිරි ප්‍රනාන්දු විතරයි . දැන් පොරත් කුනුහබ්බ සීන් නිසා සපෝට් නෑ. මෙයාටත් තිබ්බෙ ශේප් එකේ හොද සල්ලි කාර දායක සබවක් අටවන් සල්ලි ගරන්න.ගමේ දුප්පත් එවුන්ට මේව මේන්ටේන් කරන්න බෑ. ලන්කාවෙ මිනිස්සුන්ට සල්ලි බෙදනව කියන්නෙ කලු කුහරේකට දානව වගේ. මුලු ඇමරිකාවෙම සල්ලි බෙදුවත් මුන්ට මදි 🤣
     
    • Like
    Reactions: Honda.putha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    අරගලේ එවුන් සල්ලි දීලා නැද්ද