මේ දැන් ආයෙම චීනෙ කොරෝනා නැගලා යන එක වෙන්නෙ, අළුත්ම Outbreak එකක්ද නැත්තං උන් මුල ඉඳන් තද කරගෙන හිටපු නිසා මේක හැදුනෙ නැති උන්ට හැදෙන සීන් එකක්ද..
මම අහන්නෙ ලංකාවෙ එවුන් හැම එකාටම වගේ දැන් කොරෝනා හැදිලා තියෙන නිසා අපිට ආයෙ ඒක අවුලක් වෙන්නැති වෙයිද.. මොකද චීනෙ මුල ඉඳන් තද කරගෙන හිටපු නිසා අපේ වගේ නැතුව ඕක හැදුනෙම නැති සෙට් එකකට හැදෙන එකක්ද..
එහෙ තත්වෙනං ටිකක් දරුණුයි වගේ.. අපිට හැදුනොත් නං ආයෙ මැරෙන්නම හිත හදාගන්න වෙයි වගේ දැන්නම්..
@imhotep උතුමාණනි, පහදන්න...