Latest logo Kukuloh!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබ කරන්නේ වැරදි වැඩක් යකො. ක්ලයන්ට් කන්ෆිඩෙන්ශියැලර්ටි ඇග්‍රිමන්ට් එක වයලේශන්..

R6WoDn.jpg


www.caredit.no
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
redit ලොල් ඌ reddit එකේ නම උස්සලා d එක කපලා වගේ.
@senal
ඔතන තියෙන්නේ උන්ගේ about me එක ගැනයි translate කරලා බලපන්.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
redit ලොල් ඌ reddit එකේ නම උස්සලා d එක කපලා වගේ.
@senal
ඔතන තියෙන්නේ උන්ගේ about me එක ගැනයි translate කරලා බලපන්.
ඔව්, මම උදාහරනෙට දැම්මේ බොල. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. ස්කවියා ඌට හම්බ වෙන ජොබ්ස් මෙතන පොස්ට් කරන එක ක්ලයන්ට් එක්ක තියන ෆිවර් එකේ ගනුදෙනුවක් පිටට පෙන්නීමක්නේ.. ඒක වැරදියි කියන එක.. උබ කැමතිද උබ ලොන්ච් කරන්න යන සයිට් එකක් ඊට කලින් කොහෙ හරි ෆොරම් එකක ලොගො පිටින් ලීක් වෙනවට..

මම ස්ක්‍රීන්ශොට් එක දැම්මේ සයිට් එක පෙන්නන්න. එකේ ඇග්‍රිමන්ට් එකක් නෙමෙයි මම කියන්නේ. මම කිවේ මූට ජොබ්ස් දෙන ෆිවර් එක ගැන.. ඔය සයිට් එකට දාන්න වෙන්න ඇතිනේ ඔය ක්ලයන්ට් මූට වැඩේ බාරදෙන්න ඇත්තේ, ඉතින් එහෙව් එකේ ඌ ෆොරම් වල උන්ගේ ලොගො එක රිලීස් කරන එක වැර්දියිනේ.. ඔය සයිට් එක තාම ලොන්ච් කරලත් නැනේ..
 
Last edited: