LATEST POSTER ????????????

cost of a big poster - 75*2=150
cost of a small poster - 5*1= 5

votes generated by big poster (per a poster) - 5
votes loosed because of small poster - 7

COST - EFFECTIVE - COMMUNICATION


pitagarus....???(jk)
tickle.gif

 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඕක දැක්කම හිතුවා සරත් ෆොන්සෙකාටත් අර මයිකල් ජැක්සන්ට වගෙ ප්‍රස්නයක් තියෙනවාද කියලා
    නැත්තං දරු දැරියන්ගෙ අපෙක්ශාව කියලා දාන්නෙ නැ නෙ :confused:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පිස්සුද බන් ලමයින්ට ඕනේ ඕවද ??

    චොක්ලට් කන්දක්
    පාසැල් නිවාඩුව දික් කිරීම
    Interval එක් දික් කිරීම
    ගණිතය විෂය නිර්දේශයෙන් ආයින් කිරීම

    ඒ ඒ කාලෙට අපිනම් ඉල්ලුවෙ ඔය වගේ ඒවා තමා
    දැන් බැලුවම ලමයි හැදිලනේ :D :D :D :D