Latest rape From India

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    In a new shocking incident, a 12-year-old girl from Guwahati was gang-raped by five of her friends, all minors (the youngest is 12 and the oldest is 16). The five boys have been taken into custody and will be produced in the Juvenile Court tomorrow.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    A 12-year-old girl was gang-raped by five minor boys in the Hatigaon area in Guwahati.
    The girl was gang-raped near her home on Sunday night when her mother was out on work, police said on Tuesday.
    The five boys aged between 12 to 16 years, who are her neighbours and play together, called her outside her house and then gang-raped her, according to the FIR filed by the mother at Basistha police station.
    On her mother’s return from work the girl told her about the incident and she was immediately taken to the police station where the complaint was filed, the sources said.
    All the five boys have been taken into custody and will be produced in the Juvenile Court in Guwahati on Wednesday, police said, adding, the girl after medical examination was now in the state home for women for her rehabilitation.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    ආසියාතික රටවල්වල මේ වගේ දේවල් එකදිගටම වෙන්නේ බටහිර රටවල් හා ඊශ්‍රාඊල් කාරයන්ගේ කුමන්ත්‍රන අනුවයි.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ආසියාතික රටවල්වල මේ වගේ දේවල් එකදිගටම වෙන්නේ බටහිර රටවල් හා ඊශ්‍රාඊල් කාරයන්ගේ කුමන්ත්‍රන අනුවයි.

    :rofl: කුමන්ත්‍රනේ මොකද්ද කියලා පැහැදිලි කලොත්?
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0

    please :growl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    :rofl: කුමන්ත්‍රනේ මොකද්ද කියලා පැහැදිලි කලොත්?

    ආසියා මහද්වීපයේ චීනයයි රුසියාවයි ගොඩක් බලවත් වෙලා ඉන්න එක ඇමේරිකාවට ප්‍රශ්ණයක්. ඒකට ඇමේකානුගැති නොවන හා දියුනුවෙමින් පවතින රටවල්වලට ඇතුලෙන් ප්‍රශ්ණ ඇතිකරවලා රටවල් අරාජික කරනවා... ඒක අද කියල හෙට කරන දේවල් නෙවෙයි ලෝන්ග් ටර්ම් පෑලෑන්ස්...ඉෆෙක්ට් එකේ ඉම්පැක්ට් එක අවුරුදු ගානකට පස්සේ පරම්පරා 3-4කට පස්සේ තමයි දකින්න පුලුවන් වෙන්නේ... වන්වර්ල්ඩ් ගවමන්ට් එක ස්ථාපිතකරන්න තමයි මේ ඔක්කොම... ඒකයි සල්ලි උනත් දැන් රටවල් දෙක තුනක් එකතුවෙලා තනි මුදල් ඇතිකරන්නේ... අන්තිමට ඔක්කොම එකම මුදලකට වෙනස්වෙනවා... එතනින් එහාට. කියන්නේ නෑ හිතාගන්න.
     
    lol උබ කියන එකයි ගැනු දුශනය වෙන එකයි කොහොමද එකට ස්මබන්ද වෙන්නෙ ,
     
    ආසියාතික රටවල්වල මේ වගේ දේවල් එකදිගටම වෙන්නේ බටහිර රටවල් හා ඊශ්‍රාඊල් කාරයන්ගේ කුමන්ත්‍රන අනුවයි.

    උඹත් lemon puff විමල්ගෙ ගෝලයෙක්ද? උට නම් නින්දෙන් අසාමාන්‍ය චූ බරක් ආවොත් ඒකත් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    lol උබ කියන එකයි ගැනු දුශනය වෙන එකයි කොහොමද එකට ස්මබන්ද වෙන්නෙ ,

    රටක ඉමේජ් එක ස්පොයිල් කරන්න ගාණු දූශනය නෙවෙයි ඊටත්වඩා දේවල් කරයි... මම අධිරාජ්‍ය විරෝධියෙක් නෙවෙයි.. නමුත් වෙනදේ කිව්වේ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    ආසියා මහද්වීපයේ චීනයයි රුසියාවයි ගොඩක් බලවත් වෙලා ඉන්න එක ඇමේරිකාවට ප්‍රශ්ණයක්. ඒකට ඇමේකානුගැති නොවන හා දියුනුවෙමින් පවතින රටවල්වලට ඇතුලෙන් ප්‍රශ්ණ ඇතිකරවලා රටවල් අරාජික කරනවා... ඒක අද කියල හෙට කරන දේවල් නෙවෙයි ලෝන්ග් ටර්ම් පෑලෑන්ස්...ඉෆෙක්ට් එකේ ඉම්පැක්ට් එක අවුරුදු ගානකට පස්සේ පරම්පරා 3-4කට පස්සේ තමයි දකින්න පුලුවන් වෙන්නේ... වන්වර්ල්ඩ් ගවමන්ට් එක ස්ථාපිතකරන්න තමයි මේ ඔක්කොම... ඒකයි සල්ලි උනත් දැන් රටවල් දෙක තුනක් එකතුවෙලා තනි මුදල් ඇතිකරන්නේ... අන්තිමට ඔක්කොම එකම මුදලකට වෙනස්වෙනවා... එතනින් එහාට. කියන්නේ නෑ හිතාගන්න.

    :lol::lol::lol::lol: funny
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0

    රටක ඉමේජ් එක ස්පොයිල් කරන්න ගාණු දූශනය නෙවෙයි ඊටත්වඩා දේවල් කරයි... මම අධිරාජ්‍ය විරෝධියෙක් නෙවෙයි.. නමුත් වෙනදේ කිව්වේ..

    උබ කියන එකෙ ඇත්තක් තියෙනව , ඒත් ගැනු දුශනය වෙන අදිරජ්යවාදි කුමන්ත්‍රනයක් කියලා generalize කරන්න බැහැ , ඔන්න රටෙ නිතරම උද්ගොශන, පවතින ආන්ඩු විවෙචනය , ජාති වාදය වගෙ දෙවල් ස්මතු වෙනව නම් එක යම්තාක් දුරට generalize කරන්න පුලුවන් උදාහරනයක් විදිහට අද ලන්කවෙ ඇති වෙලා තියෙන ජාතිවාදි ප්‍රශ්නයට අදිරාජය්වාදි අතපෙවිමක් තියෙනවා , එහෙම කරනවට එම සන්විදාන වලට පිට රටවලින් මුදලුත් ලැබෙනවා
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ආසියාතික රටවල්වල මේ වගේ දේවල් එකදිගටම වෙන්නේ බටහිර රටවල් හා ඊශ්‍රාඊල් කාරයන්ගේ කුමන්ත්‍රන අනුවයි.

    ane ban ubalata sadden padayak giyath Israel ui USA tamai aakta waga kiyanan oona :rofl:
    mey lagadi Yemen wala 8 years podi kellekwa aurudu 40 naakiyekta bandala
    honeymoon eka dawase kella marila
    oya wage aawatath Israel ,USA da pali ?
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ආසියාතික රටවල්වල මේ වගේ දේවල් එකදිගටම වෙන්නේ බටහිර රටවල් හා ඊශ්‍රාඊල් කාරයන්ගේ කුමන්ත්‍රන අනුවයි.

    allah mom please