Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
Latest Scooters From Honda 2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ලංකාවෙත් scooter වලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා මම බැලුව මොනවද මේ දවස් වල තියන අලුත්ම scooters කියල.

ඉතින් පොඩි විස්තරයක් එක්ක මම Honda එකෙන් release කරපු උණු කැවුම් වගේ scooters ටිකක් ගැන කියන්නයි ලෑස්ති.

මේවට ඉතින් ගෑනු ළමයිගෙනුත් ප්‍රතිචාර ලැබේවි කියල හිතනවා.මොකද දැන් එයාල scooter පදිනවා හැටට හැටේ.

Latest Scooters From Honda 2013

Benly 110 & 50

Honda එකෙන් එලියට දාපු අලුත්ම භාණ්ඩයක්. මේක ගොඩක් අය අතරේ ජනප්‍රිය වෙයි කියල තමයි එයාල හිතන්නේ මොකද මේකේ එක්කෝ බඩුබාහිරාදිය අරන් යන්නත් පුළුවන් නැත්නම් දෙන්නෙකුට පහසුවෙන් ගමනක් යන්නත් පුළුවන්. මට හිතෙන විදියට තැපැල් 90 වගේ තැනකට එන්න හදපු scooter එකක් වගේ.ජපානයේ නම් දැනටමත් ජනප්‍රිය වෙලා කියලයි කියන්නේ.

Air-cooled, 4-stroke, single cylinder, OHC, electronically controlled fuel injection system (PGM-FI), Fuel Tank 10 ltrs

Fuel Comsumption:

50cc - 66kmpl

110cc- 53kmpl

ඉස්සරහ පස්ස දෙකම drum brakes තියන්නේ.ටිකක් විතර දිගයි.හැබැයි හුරුබුහුටියි.

ෆොටෝ බලන්න....

DIO 110

මුලින්ම කියන්න ඕන මේක නම් ඉන්දියන් Dio එකට වඩා ටිකක් කැතයි.හැබැයි එයාල මේ පාර ටිකක් හිතල බලල rim එකේ diameter එක වැඩි කරලා තියෙනවා. මොකද නැත්නම් දුර යන්න ගියාම ස්පීඩ් කරන්න බැරි නිසා සහ ඉහල ස්පීඩ් වලට යන්න බැරි නිසා.අනික දැන් Honda එක DIO ඉස්සර තරම් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් මාදිලි ඉදිරිපත් කරනවා.

ඉස්සරහ නම් Disk නමුත් පස්සහ drum brakes තියන්නේ.

110cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI)

Fuel tank capacity - 5.5 ltrs

Fuel consumption - 52kmpl

ෆොටෝ බලන්න ....

ZOOMER X

ඔන්න දැන් මම කියන්න යන්නේ මේ දවස් වල අලුත්ම trend එකට ගැලපෙන්න නිකුත් කල scooter එක ගැන කියන්න.මේක නිකන් bumble bee ලුක් එකක් තියන්නේ. හැබැයි ඉතින් දැක්කම ආස හිතෙනවා. ජපානේ නම් මේක ටිකක් ගණන්. මෙහෙට එනකොට කොහොම වෙයිද දන්නේ නැහැ.බලමුකෝ මොනවද මේකේ තියන්නේ කියලා.

110cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)

Fuel tank capacity (L) 4.5

ඉස්සරහ disk ආවට පස්සහ නම් drum brakes තමයි තියන්නේ.ලීටරයකට 52km යනවා කියලත් කියනවා.මේකේ දෙන්නෙකුට පහසුවෙන් යන්න පුළුවන් නමුත් පරණ Zoomer එකේනම් දෙන්නෙකුට යන්න අමාරුයි.ලයිට් system එක ගැන එහෙමනම් කියලම වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි.

ෆොටෝ බලන්න....

LEAD 125

මේක DIO එක වෙනුවට ඉදිරිපත් කල අලුත්ම Scooter එක.පෙනුම නම් ලස්සනයි. එන්ජිමේ හැටියට වැඩත් හොඳ වෙන්න ඕන.මේකේ විශේෂත්වය වෙන්නේ 125cc එන්ජිමක් මේකේ තියෙනවා. ඉතින් දෙන්නෙක් දාල තව බඩු ටිකකුත් පටවාගෙන පහසුවෙන් යන්න පුළුවන්. අනික rim size ඒකත් ටිකක් විතර ලොකුයි. ඒ නිසා දුර ගමනක් උනත් යන්න පුළුවන්.මේක නිසා යේ DIO එකටනම් තැනක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.

125cc, Water-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)

මේකේ තියෙන විශේෂත්වයක් වෙන්නේ මේක ද්‍රව සිසිලන පද්ධතියකින් යුක්තයි.ඉතින් ඒ නිසා එන්ජිම කාලයක් හොඳින් තියේවි කියල හිතනවා.ඉස්සරහ disk වන නමුත් පස්සහ නම් drum brakes තියෙන්නේ.

මීළඟට කියන්න යන්නේ classic models වලට සහ ගැහැණු අයට ගැලපෙන scooters ගැන.

GIORNO 50

මේක ඉතින් තරුණ තරුණියන් වෙනුවෙන්ම නිපදවන ලද පොඩි scooter එකක්. එන්ජිමත් පොඩි නිසා මේකේ එක්කෙනෙකුට තමයි යන්න පුළුවන්. පොඩ්ඩක් classic පෙනුමකුත් තියෙනවා.භාණ්ඩේ පොඩි උනාට අලුත්ම අලුත් එකක්.

50cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI)

Fuel tank capacity (L) 4.5

සාමාන්‍යයෙන් මේකේ 30kmph ගියොත් 73kmpl ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වෙනවා කියල කියනවා.ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ.

ෆොටෝ බලන්න.....

TODAY 50

මීළඟට කියන්න යන්නෙත් තවත් ඉහත වගේම තරුණ තරුණියන් වෙනුවෙන් නිපදවන ලද මාදිලියක් ගැන කියන්නයි.හැබැයි ඉතින් මේකෙත් කියන්න තරම විශෙෂත්වයක නැහැ. classic පෙනුමකුත් තියන හුරුබුහුටි scooter එකක්.scoopy එක හදන එක නවත්තුවට පස්සේ මේක තමයි ඒ වෙනුවට ඉදිරිපත් කලේ.මේකේ carburetor model එක නම් ලංකාවේ තියෙනවා නමුත් EFI එක නම් තවම ඇවිල්ල නැතුව ඇති මම දන්නා තරමට.

50cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI)

මේකත් 30kmph වේගයෙන් ගියොත් 50kmpl ඉන්ධන කරනවලු. ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ.

ෆොටෝ බලන්න යන්න.....

මෙන්න Videos ටිකක්.....

ZOOMER X

[YOUTUBE]eRvgE3y4bF8[/YOUTUBE]

LEAD125

[YOUTUBE]KXSHLUH7Zxw[/YOUTUBE]

BENLY 110

[YOUTUBE]hVIYW5iWe3Y[/YOUTUBE]

DIO 110

[YOUTUBE]czZg2R9uHug[/YOUTUBE]

TODAY 50

[YOUTUBE]4T6zf-RMi5U[/YOUTUBE]

GIORNO 50

[YOUTUBE]xPIsfuQGlmA[/YOUTUBE]

ඔන්න ඉතින් මම අලුත් දේවල් ටිකක් ගෙනාවා.......

හැමදාම වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....

මගේ වෙනත් ලිපි:

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

Honda VTR250

Honda Hornet CB250F

Honda Jade CB250F

[QUOTE="kandyan, post: 15266883, member: 5861"] [SIZE="4"][COLOR="DarkOrchid"]මේ දවස් වල ලංකාවෙත් scooter වලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා මම බැලුව මොනවද මේ දවස් වල තියන අලුත්ම scooters කියල. ඉතින් පොඩි විස්තරයක් එක්ක මම Honda එකෙන් release කරපු උණු කැවුම් වගේ scooters ටිකක් ගැන කියන්නයි ලෑස්ති. මේවට ඉතින් ගෑනු ළමයිගෙනුත් ප්‍රතිචාර ලැබේවි කියල හිතනවා.මොකද දැන් එයාල scooter පදිනවා හැටට හැටේ.:rofl::lol::P[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkOrange"][B]Latest Scooters From Honda 2013[/B][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Purple"][SIZE="4"][COLOR="DarkRed"][U][B]Benly 110 & 50[/B][/U][/COLOR][/SIZE] [IMG]http://www.honda.co.jp/BENLY/photo/04/image/pic.jpg[/IMG] Honda එකෙන් එලියට දාපු අලුත්ම භාණ්ඩයක්. මේක ගොඩක් අය අතරේ ජනප්‍රිය වෙයි කියල තමයි එයාල හිතන්නේ මොකද මේකේ එක්කෝ බඩුබාහිරාදිය අරන් යන්නත් පුළුවන් නැත්නම් දෙන්නෙකුට පහසුවෙන් ගමනක් යන්නත් පුළුවන්. මට හිතෙන විදියට තැපැල් 90 වගේ තැනකට එන්න හදපු scooter එකක් වගේ.ජපානයේ නම් දැනටමත් ජනප්‍රිය වෙලා කියලයි කියන්නේ. Air-cooled, 4-stroke, single cylinder, OHC, electronically controlled fuel injection system (PGM-FI), Fuel Tank 10 ltrs Fuel Comsumption: 50cc - 66kmpl 110cc- 53kmpl ඉස්සරහ පස්ස දෙකම drum brakes තියන්නේ.ටිකක් විතර දිගයි.හැබැයි හුරුබුහුටියි. ෆොටෝ බලන්න.... [SIZE="4"][COLOR="DarkRed"][B]DIO 110[/B][/COLOR][/SIZE] [IMG]http://www.honda.co.jp/Dio110/photo/03/image/pic.jpg[/IMG] මුලින්ම කියන්න ඕන මේක නම් ඉන්දියන් Dio එකට වඩා ටිකක් කැතයි.හැබැයි එයාල මේ පාර ටිකක් හිතල බලල rim එකේ diameter එක වැඩි කරලා තියෙනවා. මොකද නැත්නම් දුර යන්න ගියාම ස්පීඩ් කරන්න බැරි නිසා සහ ඉහල ස්පීඩ් වලට යන්න බැරි නිසා.අනික දැන් Honda එක DIO ඉස්සර තරම් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් මාදිලි ඉදිරිපත් කරනවා. ඉස්සරහ නම් Disk නමුත් පස්සහ drum brakes තියන්නේ. 110cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI) Fuel tank capacity - 5.5 ltrs Fuel consumption - 52kmpl ෆොටෝ බලන්න .... [SIZE="4"][COLOR="DarkRed"][B]ZOOMER X[/B][/COLOR][/SIZE] [IMG]http://www.honda.co.jp/ZOOMER-X/common/img/pic-color01.jpg[/IMG] ඔන්න දැන් මම කියන්න යන්නේ මේ දවස් වල අලුත්ම trend එකට ගැලපෙන්න නිකුත් කල scooter එක ගැන කියන්න.මේක නිකන් bumble bee ලුක් එකක් තියන්නේ. හැබැයි ඉතින් දැක්කම ආස හිතෙනවා. ජපානේ නම් මේක ටිකක් ගණන්. මෙහෙට එනකොට කොහොම වෙයිද දන්නේ නැහැ.බලමුකෝ මොනවද මේකේ තියන්නේ කියලා. 110cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI) Fuel tank capacity (L) 4.5 ඉස්සරහ disk ආවට පස්සහ නම් drum brakes තමයි තියන්නේ.ලීටරයකට 52km යනවා කියලත් කියනවා.මේකේ දෙන්නෙකුට පහසුවෙන් යන්න පුළුවන් නමුත් පරණ Zoomer එකේනම් දෙන්නෙකුට යන්න අමාරුයි.ලයිට් system එක ගැන එහෙමනම් කියලම වැඩක් නැහැ. ඒ තරම් ලස්සනයි. ෆොටෝ බලන්න.... [SIZE="4"][COLOR="DarkRed"][B]LEAD 125[/B][/COLOR][/SIZE] [IMG]http://www.honda.co.jp/LEAD125/common/img/pic-color01.jpg[/IMG] මේක DIO එක වෙනුවට ඉදිරිපත් කල අලුත්ම Scooter එක.පෙනුම නම් ලස්සනයි. එන්ජිමේ හැටියට වැඩත් හොඳ වෙන්න ඕන.මේකේ විශේෂත්වය වෙන්නේ 125cc එන්ජිමක් මේකේ තියෙනවා. ඉතින් දෙන්නෙක් දාල තව බඩු ටිකකුත් පටවාගෙන පහසුවෙන් යන්න පුළුවන්. අනික rim size ඒකත් ටිකක් විතර ලොකුයි. ඒ නිසා දුර ගමනක් උනත් යන්න පුළුවන්.මේක නිසා යේ DIO එකටනම් තැනක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. 125cc, Water-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI) මේකේ තියෙන විශේෂත්වයක් වෙන්නේ මේක ද්‍රව සිසිලන පද්ධතියකින් යුක්තයි.ඉතින් ඒ නිසා එන්ජිම කාලයක් හොඳින් තියේවි කියල හිතනවා.ඉස්සරහ disk වන නමුත් පස්සහ නම් drum brakes තියෙන්නේ. [U]මීළඟට කියන්න යන්නේ classic models වලට සහ ගැහැණු අයට ගැලපෙන scooters ගැන.[/U] [SIZE="4"][COLOR="DarkRed"][B]GIORNO 50[/B][/COLOR][/SIZE] [IMG]http://motorcycle.honda.ca/assets/Models/2013/nch50/giorno_12874_yr307mazuki_brown_metallic_front.png[/IMG] මේක ඉතින් තරුණ තරුණියන් වෙනුවෙන්ම නිපදවන ලද පොඩි scooter එකක්. එන්ජිමත් පොඩි නිසා මේකේ එක්කෙනෙකුට තමයි යන්න පුළුවන්. පොඩ්ඩක් classic පෙනුමකුත් තියෙනවා.භාණ්ඩේ පොඩි උනාට අලුත්ම අලුත් එකක්. 50cc, Air-cooled, 4-stroke, single cylinder OHC, Electronically controlled fuel injection system (PGM-FI) Fuel tank capacity (L) 4.5 සාමාන්‍යයෙන් මේකේ 30kmph ගියොත් 73kmpl ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු වෙනවා කියල කියනවා.ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ. [IMG]http://www.honda.co.jp/TODAY/equip/security/image/pic01.jpg[/IMG] ෆොටෝ බලන්න..... [SIZE="4"][COLOR="DarkRed"][B]TODAY 50[/B][/COLOR][/SIZE] [IMG]http://www.honda.co.jp/TODAY/color/image/photo03.jpg[/IMG] මීළඟට කියන්න යන්නෙත් තවත් ඉහත වගේම තරුණ තරුණියන් වෙනුවෙන් නිපදවන ලද මාදිලියක් ගැන කියන්නයි.හැබැයි ඉතින් මේකෙත් කියන්න තරම විශෙෂත්වයක නැහැ. classic පෙනුමකුත් තියන හුරුබුහුටි scooter එකක්.scoopy එක හදන එක නවත්තුවට පස්සේ මේක තමයි ඒ වෙනුවට ඉදිරිපත් කලේ.මේකේ carburetor model එක නම් ලංකාවේ තියෙනවා නමුත් EFI එක නම් තවම ඇවිල්ල නැතුව ඇති මම දන්නා තරමට. 50cc, Air-cooled, 4-stroke, single cylinder, OHC, Electronically controlled fuel injection system (PGM-FI) මේකත් 30kmph වේගයෙන් ගියොත් 50kmpl ඉන්ධන කරනවලු. ඒ වගේම අලුත් security system එකකුත් ඇතුලත් කියලයි කියන්නේ. [IMG]http://www.honda.co.jp/TODAY/equip/security/image/pic01.jpg[/IMG] ෆොටෝ බලන්න යන්න..... මෙන්න Videos ටිකක්..... [SIZE="4"][COLOR="DarkRed"][B]ZOOMER X[/B][/COLOR][/SIZE] [YOUTUBE]eRvgE3y4bF8[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"][B]LEAD125[/B][/COLOR][/SIZE] [YOUTUBE]KXSHLUH7Zxw[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"][B]BENLY 110[/B][/COLOR][/SIZE] [YOUTUBE]hVIYW5iWe3Y[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"][B]DIO 110[/B][/COLOR][/SIZE] [YOUTUBE]czZg2R9uHug[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"][B]TODAY 50[/B][/COLOR][/SIZE] [YOUTUBE]4T6zf-RMi5U[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"][B]GIORNO 50[/B][/COLOR][/SIZE] [YOUTUBE]xPIsfuQGlmA[/YOUTUBE] ඔන්න ඉතින් මම අලුත් දේවල් ටිකක් ගෙනාවා....... හැමදාම වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා.... [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]මගේ වෙනත් ලිපි:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"][U][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492063"]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492201"]Honda VTR250[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494813"]Honda Hornet CB250F[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1509779"]Honda Jade CB250F[/URL] [/U][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom