Latest video ! Waren, balahana!

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අදමයි යකෝ මම බිත්තරයක් කියල එකක් දැක්කේ! :yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,383
    16,032
    113
    mu maha pissek neh..kana bona ewath meke danawa api mona hari dammoth thama moota amma.:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3.17 - කිරි වල සංඝටක අපිට පෙන්වන්න කැමරාව අල්ලං ඉන්නවා..:P
    ඒ ඇටම්පහුර ෆෝකස් වෙන්නෑ.. :rofl::rofl::rofl:
    අන්තිමට...:oo:
    යා... :rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    really big water melon ? :lol:
    uba dakala tiyena lokuma eka ekada ?
    mama nam oka wage 4k witara loku ewat kala tiyenawa ponZ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වයිට්ස් විතරයි කන්නෙ කිව්ව නේද සොන්නයෝ..
    තොපිට මොන නොන්ෆැට් ද බන්..
    පාන් කෑල්ලක් කාල ලිදට පැනපන්..
    9344262.png


    9Y7qmQ3.png
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    hehehe
    Hingana Sonnunta Ridila™ :P

    කවුද පොන්ස් SPC බේක් බීන්ස් ගන්නෙ. ගනින් Heinz. ඒ එක්කම Happy Cow Cheese දැන් විකිනෙන්නෙ නැහැ. පහුගිය දවස් වල expire වෙච්ච් ඒව re-date කරල මාර්කට් එකට දාපුව. ඔය අබ කාර්බයිට් දාල ඉදවපුව. කර්තකොලොම්බන් කවදාවත් ඔය විදිහට ඉදෙන්නෙ නැහැ. තැබිලි ටිකත් කුරුවල් වෙලා.

    මේක දැක්කහම නම් නොසැහෙන්න රිදෙයි
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    කවුද පොන්ස් SPC බේක් බීන්ස් ගන්නෙ. ගනින් Heinz. ඒ එක්කම Happy Cow Cheese දැන් විකිනෙන්නෙ නැහැ. පහුගිය දවස් වල expire වෙච්ච් ඒව re-date කරල මාර්කට් එකට දාපුව. ඔය අබ කාර්බයිට් දාල ඉදවපුව. කර්තකොලොම්බන් කවදාවත් ඔය විදිහට ඉදෙන්නෙ නැහැ. තැබිලි ටිකත් කුරුවල් වෙලා.

    මේක දැක්කහම නම් නොසැහෙන්න රිදෙයි

    Mekatanam Sonnayata Hodatama Redei :yes::yes: