Latest web design Sinhalu!!!

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Themeforest එකෙන් සිම්පල් Html template එකක් Buy කරල.. එයාගේ තීම් එකට ගැලපෙන්න හදල දෙන්න.. very easy :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :rofl: theme forest eke kiyada bn simple ekak :oo:

    ඔය මචන් $5 ඉඳන් 20 වෙන කන් තියෙන්නේ.. සරල එකක් ගත්ත ලේසි.. client ගේ තීම් එකට පොඩ්ඩක්.. images, css change කරල සයිඑ එක හදල දෙනව.. $800 ක් ලැබෙනව නම්.. $5ක් 10 ක් වියදම් කරන එක.. මොකකද්? :P:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oh! eya karanne graphics witharada ? :D mama hithuwa web designer kenek kiyala :P
    7bBN45s.gif
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,046
    113
    invoke db "Injected Memory"
    Themeforest එකෙන් සිම්පල් Html template එකක් Buy කරල.. එයාගේ තීම් එකට ගැලපෙන්න හදල දෙන්න.. very easy :P

    පිස්සුද යකෝ Buy කරන්න, ලක්ශ ගානක් දෙනවා කිව්වත් තාම මම නම් එක theme එකක් Buy කරලා නැ,, ඔක්කොම හොර බඩු . . .:P

    උබ සල්ලි දීලා ගන්නවද බං? ?? ? :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පිස්සුද යකෝ Buy කරන්න, ලක්ශ ගානක් දෙනවා කිව්වත් තාම මම අනම් එක theme එකක් Buy කරලා නැ,, ඔක්කොම හොර බඩු . . .:P

    උබ සල්ලි දීලා ගන්නවද බං? ?? ? :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    tumblr_mc9y1bhdeB1rr1ngj.gif
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පිස්සුද යකෝ Buy කරන්න, ලක්ශ ගානක් දෙනවා කිව්වත් තාම මම අනම් එක theme එකක් Buy කරලා නැ,, ඔක්කොම හොර බඩු . . .:P

    උබ සල්ලි දීලා ගන්නවද බං? ?? ? :rofl::rofl::rofl::rofl:

    මම නම් මචන් Buy කරලා තියෙන්නේ පොඩි පොඩි html5 templates වගයක්.. Price range $5-$20 වගේ. පොඩි ගානනනේ මචන්.. අනික ගොඩක් clients ලට එකමදේ කරකවල දෙන්න පුලුවන්නේ. හොරට download කරන්න හොය හොය කාල කනවට වැඩිය ඒක ලේසියි.. :D:P
     
    • Like
    Reactions: krizta