Laugf එකයි Litro එකයි. දැන් Laugf එක තියාගෙන ඉන්නේ Litro එක refill කරගෙන එනකම් අවශ්‍ය උනොත් ගන්න backup එකක් විදිහට.
එචරයි System Change කරේ. Gas නැතුව ඉන්න උනා. ගල්යුගේට දැන් නම් රට අරගෙන යන්නෙ මුන් ටික. කාලකන්නි.
එකම ජාතියෙන් ලොකු එකයි පොෆි ගෑස් එකයි දෙකම අරන් තිබ්බේ බන්...
කෙල උනා නේ..... දැන් ඉතින් හොට් ප්ලේට් පිහිට තමයි පොඩි ගෑස් එක ඉවර උනොත්...
ලිට්රෝ එකත් නැද්ද දැන්?
Kaha tin eke nila paata gaala gemak gahann berida bn?
යකෝ උබ අහන්නේ අර ස' ඉතුරු දෙක ගලවල බැලුවේ නැද්ද වගේ කතාවක් නේ

හැබැයි උබ ඔය කිව්වා වැඩේ මෙලහකටත් කරලද දන්නේ නෑ මෙසිරිලකේ අයියල ටික...
කහ ගෑස් එක හොයනවට වඩා ලෙසයි නේ බන් නිල් පාට තීන්ත එකක් හොයා ගන්න එක බලපුවහම්
------
Post added on Aug 5, 2021 at 10:41 PM
අල්ටිමේට් ඔප්ෂන් එක විදිහට තියන් ඉන්නේ
------
Post added on Aug 5, 2021 at 10:43 PM
$ reserves නං නැතිවෙලා තියෙන්නෙ කොරෝනා හින්ද ගොඩක්ම
Tourism විතරක් 2018 income $4.4bn, 2020 income $0.9bn
තව ගාමන්ට් ටිකත් වැහුවොත් නම් සොරි ඩොට් කොම් වෙයිනෙ
------
Post added on Aug 5, 2021 at 10:44 PM
උබට අතල්

------
Post added on Aug 5, 2021 at 10:45 PM
Litro Aluth cilinder ekak gaththa
Deposit ekath ekka 6900/= k una gana..
එක ස්ටොක් තියෙනවද ?
------
Post added on Aug 5, 2021 at 10:46 PM
HOt plate ekak aran thiyaaganna weyi wage
වියදම තමයි දරන්න බැරි....
ඩොලර් එනකන් ගෑස් නැති වෙයි ද? නිල්පාට ටත් කෙල වෙයි මේ යනවිදිහට
------
Post added on Aug 5, 2021 at 10:47 PM