Launch Spotify in Sri Lanka

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඇඩ් නැතුව අකවුන්ට් බැන් කරගන්නේ නැතුව සි&#3505

    24lrej7.jpg

    අපෝ අපි නම් ෆ්‍රී අකවුන්ට් එකෙන් ඇඩ් නැතුව අකවුන්ට් බැන් කරගන්නේ නැතුව සින්දු අහනෝ ! :D අකවුන්ට් එක හැදුවේ ලංකාවෙන් හොදේ.සින්දු මැදින් ad ප්ලේ වෙන්නේ නෑ,ad බාර්ස් එන්නේ නෑ පට්ට . හිටපල්ලා මන් ත්‍රෙඩ් එකක් දාන්නම් ! :yes:
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    24lrej7.jpg

    අපෝ අපි නම් ෆ්‍රී අකවුන්ට් එකෙන් ඇඩ් නැතුව අකවුන්ට් බැන් කරගන්නේ නැතුව සින්දු අහනෝ ! :D අකවුන්ට් එක හැදුවේ ලංකාවෙන් හොදේ.සින්දු මැදින් ad ප්ලේ වෙන්නේ නෑ,ad බාර්ස් එන්නේ නෑ පට්ට . හිටපල්ලා මන් ත්‍රෙඩ් එකක් දාන්නම් ! :yes:

    Mama katha karanne premium gana ban...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔයිට කලින් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර්ලාට කැම්පේන් එකක් කරමුකො අනිමිටඩ් ඉල්ලලා. මොන මගුල කරන්නත් ඩේටා එපැයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයිට කලින් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර්ලාට කැම්පේන් එකක් කරමුකො අනිමිටඩ් ඉල්ලලා. මොන මගුල කරන්නත් ඩේටා එපැයි.

    unlimited ඕන්නෑ බං මේ තියන ටික ඇති බොරුවට කෑගහන්නැතුව කටවහං ඉඳපං මට තියෙන ටික ඉවර කරගන්න විදිහක් නෑ ගියමාසෙත් GB 3ක් ඉතුරු වුනා :angry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    I don't think there is a sufficient userbase. That's why they're not doing it. Also they'll have a adjust the prices like apple music did.

    Only workaround is using the modified app. It has all the premium features except offline downloads. If you have an andriod it's pretty easy. but for an apple device it's kinda tricky coz of the app revokes.

    http://www.elakiri.com/forum/showthread.php?t=1809255