.E wunata pora talk denna gihin hath pole ha gaththa wage wadak ne wenna giye.

na honda wadak..keep it up..

Machan methanata "I'll be doing" kiyana eka galapenne mokada digatama bump karagena yana nisa.
http://www.englishgrammarsecrets.com/willbedoing/menu.php
See the second point there. Something fixed.

Pora kiyala tibbe ON kiyala neda? TILL newe neh![]()
A. සිරියා;17718958 said:අනිවා, ඉතින් මචං එහෙම වැරද්දක් දැක්කම දන්න එවුං ඒ වැරැද්ද හදල දානවා නම් ලොකු දෙයක් බං.
මමත් දැන් තමයි මේකෙ වැරැද්ද දැනගත්තෙ..
Aniwa. Samahara CV cover letters walath samahara welawata waradi set wenawa ban. Mona language eka use karath eka hariyata karanna one.
StackExchange eke site ekak thiyenawa English gana Q&A. Grammarly kiyala fb page ekakuth thiyenawa. Eken godak mistakes hadaganna puluwan.

Man meka kiyanna gihin nikan hitiya nikan benum ahaganne mokatada kiyala hithila
I'll be bumping
I'll bump
Learn some English while you do.
I'll be bumping this thread until April 20th...............
Thanks to ashmi Akka for finding my typo in "learn".
Me too.mamath issara kochcharawath kedunu english hadala post danawa..eka dakine weradi widiyata.
den kiyala denna yanne nehe kisi deyak.
api mahaloku deyak dane nehe wenna puluwan...eth danna tika unath hariyata denagaththanam kochchra hondaida ne? eka therum ganne nehe.
anik de thamai...werediy kiyala denagena (samaharawita hariy kiyala hithan inn ayath innawa) 10 parak ekama de weradiyata kiyanawata wada..danna kenek kiyala dunnama eka hadagena ithiri 9 parama hariyata kiwwanam eka practice wenawa..Simple plan..![]()
A. සිරියා;17718958 said:අනිවා, ඉතින් මචං එහෙම වැරද්දක් දැක්කම දන්න එවුං ඒ වැරැද්ද හදල දානවා නම් ලොකු දෙයක් බං.
මමත් දැන් තමයි මේකෙ වැරැද්ද දැනගත්තෙ..
Machan methanata "I'll be doing" kiyana eka galapenne mokada digatama bump karagena yana nisa.
http://www.englishgrammarsecrets.com/willbedoing/menu.php
See the second point there. Something fixed.
මේක හුගක් හොද වැඩක්. මේක දිගටම කරගෙන යන්න.
සමහරවිට මේ නිසා ඔයලා බැනුම් අහන්න පුළුවන්. එත් මේ වගේ දේවල් වලින් ඉගෙන ගන්න අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ වැඩේ දිගටම කරගෙන යන්න.
මම English grammar check spellcheckplus.com website එක භාවිතා කරනවා.
[/COLOR]
http://www.elakiri.com/forum/showpost.php?p=17718780&postcount=15
Wenama thread ekaka patan gamu ban naththam 100days site eka gana post eka dapu ekagen kunu banum ahanna wenne.
Wenama thread ekaka patan gamu ban naththam 100days site eka gana post eka dapu ekagen kunu banum ahanna wenne.

Aniwa. Samahara CV cover letters walath samahara welawata waradi set wenawa ban. Mona language eka use karath eka hariyata karanna one.
StackExchange eke site ekak thiyenawa English gana Q&A. Grammarly kiyala fb page ekakuth thiyenawa. Eken godak mistakes hadaganna puluwan.

Theruma wenas wena palce dekak wage thiyenawa me sentence eke..mena balanna..(man dana widiyata)
I'll be bumping this thread until April 20th
I'll bump this thread until April 20th
I 'll bump this thread on April 20th
I'll be bumping this thread on April 20th
Me sentence serama hari machan...hebei podi sence eke wenasak thiyenawa ekin eka gaththama
මම මේ නූල අප්රේල් 20 වෙනිද වෙනකන් බම්ප් කරමින් ඉන්නෙමි.
මම මේ නූල අප්රේල් 20 වෙනිද වෙනකන් බම්ප් කරන්නෙමි.
මම මේ නූල අප්රේල් 20 වෙනිදට බම්ප් කරන්නෙමි.
මම මේ නූල අප්රේල් 20 වෙනිදට බම්ප් කරමින් ඉඳීවි. (මෙ වගෙ අදහසක් තමා එන්නෙ)

I do....