LAVTC mobile phone repair course help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා ලලිත් ඇතුලත්මුදලි කාර්මික විද්‍යාලයේ " mobile phone repair" course එක කරපු අය ඉන්නවද මචන්ලා.. කරපු කෙනෙක්ව දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියපල්ලකො හොදයි ද course එක.?

    විස්තරයක් දන්නවා නම් කියල යමු මචන්ලා 😊