Law help needed

dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
මට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන ට එරෙහිව නඩුවක් පවරන්න අවශ්‍ය ය යි. මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ ව.
නඩුව පවරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ ද? නැත්නම් මානව හිමිකම් කොමිසම ට පැමිණිලි කරන්න ඕන ද?

නිතීවේදියෙක් නොමැති ව නඩු කියන්න පුළුවන් ද? මෙහෙම නඩු කියන්න මුදල් ඕන ද?