houseforsale

Member
Jun 20, 2011
3
0
0
මචං ලා...

මිනිස්සු පොලියට ණය දෙනවනේ......

ඒ සම්බන්ධව තියන නීතිය මොකක්ද බං?

Contract law ද?

නැත්නම් වෙන නීතියක් ද?

ප්ලීස් මටට කියන්න නීතය මොකක්ද කියල... මට පුලුවන් ඊට පස්සෙ කියවන්න නීති පොතකිවන්
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oka macho deka thunakama thiyenava neda
    givigum neethiya yatatheth enava
    thava evatath ayithi venava
    mathake hetiyata