law help!!!

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    ඉඩමක මුල් අයිති කරයගෙ ඔප්පුවෙ විස්තර තියෙනව නම් එ ඉඩමෙ දෑන් අයිතිකරය කව්ද කියල හොයා ගන්න පත් ඉරුවක් ගන්න අපිට පුලුවන්ද?

    ඉඩම අපේ නොවන නිසා පත් ඉරු ගන්න බෑරි වෙද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Anunge idam wala details neethiya anuwa balanna puluwanda danne naha, namuth hamoma kawa hari allan bala gannawa.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ ඉඩමේ බහිරවයගෙන් අවසර ගන්ඩ ඕන. බිල්ලක් දෙන්ඩ වෙයි