Lawyer ඔප්පුව දෙන්නෙ නැත්නම්?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?

    මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?

    මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.

    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
    හිස් කොල වලට අස්සන් කලා lawyer කෙනෙක් ගාව??? කොහොමත් lawyers ලා register නොකර ටික කාලයක් සල්ලි අතේ තියන් ඉන්නවා. ඒ උනාට උබ නම් හෙන ගවයෙක්නේ
     
    • Like
    Reactions: csoftlanka

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ඉඩම් මනින කෙනා මිනින්දෝරුව plan එකේ copy එකයි ඔප්පුවේ copy එකයි මැන්නට පස්සේ තියාගන්න්වද ?
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකයි සීන් එක. මම ලෝයර් කෙනෙක් ලඟ ඉඩමක ඔප්පුවක් ලියලා ඔක්කොම ගාස්තුත් ගෙවලා දැන් මාස දෙකක් විතර. Lawyer ගෙන් ඔප්පුව රෙජිස්ටර් උනාද අහපුවාම කල් ගනිමි ඉන්නවා. ඔප්පුව ලියන්න කලින් හිටපු මනුස්සය නෙමෙයි දැන් ඉන්නේ. කෝල් වලට answer කරන්නෙත් නෑ. ගෙදර ගිහින් අහපුවාම අහවල් දා බලන්නම් කියන එක තමයි කරන්නේ. ඉතිං lawyer හරහා යන්නේ නැතුව මට මේකෙ registration status දැනගන්න විදිහක් තියෙනවද?

    මොන වගේ දෙයක්ද මට කරන්න පුළුවන්?

    මම මෙච්චර පන්නන්නේ සාක්ෂි වලට අස්සන් කරපු එකෙක් ගැන පොඩි සැකයක් එන හින්දා. මිනිහා lawyer ta කියලා වෙන පැත්තකට හැරෙව්වා ද දන්නෙ නෑ.

    අනික මුන් අත්සන් ගන්නේ හිස් කොළවලට.
    boru nokiya palayan utto his kolawalata athsan ganne koheda idam oppu liyaddi..

    ඉඩම් මනින කෙනා මිනින්දෝරුව plan එකේ copy එකයි ඔප්පුවේ copy එකයි මැන්නට පස්සේ තියාගන්න්වද ?
    ow. pora wenama backup ekakuth thiyenawa wena survery kenek laga.

    bariwelawath marunoth anith kenagen gattaki.
    ------ Post added on Sep 28, 2022 at 12:02 AM
     
    • Like
    Reactions: gamekolla89

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලෝයර්ස්ගොඩක් වෙලාවට හිස් කොළවලට අත්සන් ගන්නවා ඔප්පු ලියද්දි. එහෙම හිස් කොළවලට අත්සන් කරන්න බෑ කියපන් මුලින්ම.එහෙම බෑ කියන එක උබේ අයිතිය.අනික මොකක් හරි මගුලක් වෙලා උසාවි යන්න උනොත් හිස් කොලේකට මම අත්සන් කලේ කියන මගුල් කියලා හරියන්නේ නෑ.

    ඔප්පුවක් සාමාන්‍යයෙන් සති 2 ක් 3ක් ඇතුළත එනවා.එහෙම එන්නේ නැත්නම් බොහෝ දුරට ඔප්පුවේ අවුලක්.(නැත්නම් නොතාරිස්ගෙ අවුලක්.මොකද ඌ ඔප්පුව යවලා නැත්නම් එන්න විදිහක් නෑනේ)

    හොදම දේ උබ ආපහු පත්ඉරු අරන් බලපන් උබේ ඔප්පුව රෙජිස්ටර් වෙලාද කියලා රෙජිස්ටර් වෙලා නම් උබට ඔප්පුව ලියපු නොතාරිස්ට අදාල බල ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් ඔප්පුවේ සහතික පිටපතක් ගන්න පුලුවන්..ඒ සහතික පිටපතත් ඕනෙම දේකට වැලීඩ්.

    එහෙම ඔප්පුව රෙජිස්ටර් වෙලා නැත්නම් නීතිඥයට කියපන් ඔප්පුව තාම රෙජිස්ටර් වෙලා නෑ ඒක මට දෙන්න එහෙම නැත්නම් මම පොලිසි යනවා සහ නීතිඥ සංගමයට පැමිණිලි කරනවා කියලා කියපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලෝයර්ස්ගොඩක් වෙලාවට හිස් කොළවලට අත්සන් ගන්නවා ඔප්පු ලියද්දි. එහෙම හිස් කොළවලට අත්සන් කරන්න බෑ කියපන් මුලින්ම.
    :shocked:

    anika ban mu idama gannawa nam kohewath thanak na muta athsan karanna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලෝයර්ස්ගොඩක් වෙලාවට හිස් කොළවලට අත්සන් ගන්නවා ඔප්පු ලියද්දි. එහෙම හිස් කොළවලට අත්සන් කරන්න බෑ කියපන් මුලින්ම.එහෙම බෑ කියන එක උබේ අයිතිය.අනික මොකක් හරි මගුලක් වෙලා උසාවි යන්න උනොත් හිස් කොලේකට මම අත්සන් කලේ කියන මගුල් කියලා හරියන්නේ නෑ.

    ඔප්පුවක් සාමාන්‍යයෙන් සති 2 ක් 3ක් ඇතුළත එනවා.එහෙම එන්නේ නැත්නම් බොහෝ දුරට ඔප්පුවේ අවුලක්.(නැත්නම් නොතාරිස්ගෙ අවුලක්.මොකද ඌ ඔප්පුව යවලා නැත්නම් එන්න විදිහක් නෑනේ)

    හොදම දේ උබ ආපහු පත්ඉරු අරන් බලපන් උබේ ඔප්පුව රෙජිස්ටර් වෙලාද කියලා රෙජිස්ටර් වෙලා නම් උබට ඔප්පුව ලියපු නොතාරිස්ට අදාල බල ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් ඔප්පුවේ සහතික පිටපතක් ගන්න පුලුවන්..ඒ සහතික පිටපතත් ඕනෙම දේකට වැලීඩ්.

    එහෙම ඔප්පුව රෙජිස්ටර් වෙලා නැත්නම් නීතිඥයට කියපන් ඔප්පුව තාම රෙජිස්ටර් වෙලා නෑ ඒක මට දෙන්න එහෙම නැත්නම් මම පොලිසි යනවා සහ නීතිඥ සංගමයට පැමිණිලි කරනවා කියලා කියපන්.
    සුපිරි උත්තරයක්...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384

    ඔප්පු රෙජිස්ටර් පොඩ්ඩක් ප්‍රමාදයක් තිබ්බා පහුගිය දවස්වල පොඩ්ඩක් හොයලා බලන්න...සාමාන්යෙන් එහෙම කරනවා අඩුයි...ඕවා කේස් උන්ට ලොකු කම්ප්ලේන් ගියොත් මොකෝ උන් ජීවත්වෙන්නේ ඕකෙන් නිසා...
     
    • Like
    Reactions: csoftlanka