Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Drink & Drive bn,,


    D&D
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM


    DD
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM


    ද⁣ඩේ ගෙවලා මාසෙකින් තමයි License එක Release කරන්නෙ බං..
    ------ Post added on Oct 23, 2025 at 1:44 PM


    හරි මචං,, මම හොයාගත්තා.. Thanks for the reply,, එක්කෝ Lawyer කෙනෙක් ට කියලා Motion එකක් දාලා ගන්න ඕන, නැත්තං අපිටම එතන Registrar ට කියලා Form එකක් Fill කරලා ගන්න පුලුවන්ලු.. so no need to pay the lawyer..
    ------ Post added on Oct 23, 2025 at 1:45 PM
    Thawa Drink ekak dala gihin License eka illapan
     
    • Like
    • Haha
    Reactions: honesty and KDH

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Oh No Oops GIF by Sesame Street
     
    Last edited:
    • Sad
    Reactions: honesty

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මගෙ Driving License එක මාසෙකට Suspend උනා මචං අළුත්කඩේ Traffic court එකෙන්. උනේ දැන් මාස ගාණකට කලින්.. ඒකෙ දඩෙත් 25k ගෙවලා දැන් මාසෙ Suspension period එකත් ගෙවිලා ටික කාලයක් ගිහින්..

    මේක ආපහු මට තනියෙන් ගිහින් ගන්න පුලුවන්ද නැත්තං Lawyer කෙනෙක් Thorugh ද ගන්න වෙන්නෙ කියලා දන්න සර් කෙනෙක් Advice කරන්නකො plz..
    ලෝයර් හරහාත් පුළුවන් , උබටම ගිහිල්ල ගන්නත් පුළුවන් . හෝල්ඩ් කරපු උසාවියට යමන් එතනින් වැඩේ කරගන්න පුළුවන් . දඩේ ගෙවපු රිසිට් එක අරන් පලයන් යද්දී .
     
    • Love
    Reactions: honesty

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    තනියම ගන්න පුළුවන්. බීලා Drive කරන්න එපා මචන්. Pick me එකක් දාගනින් බොනවනම්.
     
    • Love
    Reactions: honesty

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    License eka gatta,, thanks for the advice guys,, aye beela drive karanna loweth, lesson learned..
    2 parak beela usawi giya kiyanne umbata remand eke dawas ganan inna ekath wadi ganak na. ayeth okama karanawa :lol:
    Methana un banina nisa lesson learned lu.. lol