Lawyer කෙල්ලෙක් එක්ක විවාහ වීම

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    lawyers ගැන නම් මම වැඩිය දන්නේ නෑ විවාහ වෙන්න අදහස් කරන්නෙත් නෑ
    නමුත් බොහොම විට අනාගතේ එහෙම ඉඩක් ඉන්නත් සම්භාවිතාවයක් තියෙනවා ;)
    ඒ වුනාට මම නම් prefer කරන්නේ lawyer නෙවෙයි lady doctor කෙනෙක් :love::love:

    Oya dokekda?
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    lawyers ගැන නම් මම වැඩිය දන්නේ නෑ විවාහ වෙන්න අදහස් කරන්නෙත් නෑ
    නමුත් බොහොම විට අනාගතේ එහෙම ඉඩක් ඉන්නත් සම්භාවිතාවයක් තියෙනවා ;)
    ඒ වුනාට මම නම් prefer කරන්නේ lawyer නෙවෙයි lady doctor කෙනෙක් :love::love:

    බැන්දම නම් කොහොමද දන්නේ නැහැ මචන් :). මම මේ ලෝ කෙල්ලෙක්ට අවුරුදු 9කටත් වඩා ඒක පාර්ශවිකව ආදරේ කරමින් ඉන්න අත්දැකිමේන් කියන්නේ :yes:. ( තාම ලොයර් නෙවෙයි හැබැයි වෙන්න ඔන්න මෙන්න :P )

    කටවල් නම් ඉතින් කතුර වගේ තමා :sorry: ( ඉස්සර වචනයක් දෙකක් ලේසියට කතා නොකරපු කෙල්ල දැන් හම්මියෝ :baffled: )

    කතා කරද්දි දාන තර්ක වලට නම් පුතේ උත්තර දෙන්න ලේසි නැහැ :baffled:. උඹත් දෙයියනේ කියලා ඒ තර්ක බිඳෙන්න ඉක්මනටම දෙයක් හොඳට හිතල කියන්න පුලුවන් තරම් එකෙක් :cool: නම් හොඳයි නැත්නම් ඉවරයි :dull:. ( යාලු කරගන්න බැරි උනාට මගේ කට හොඳ නිසා මම බේරුණු වාර ගාන හිතා ගන්නවත් බැරි තරම් :rolleyes:. හැබැයි ඉතින් මම කට උත්තර නැති වෙන්න මොනව හරි කිව්වම එයා ලිස්සලා යනවා ලස්සනට :oo:. ඒ නම් ඉතින් උන්ට ලෝ ඉගෙනගන්න නිසාම ඇඟට එන අසීමිත කපටිකම තමයි :P.)

    යාලු වෙලා ඉන්න කාලෙවත් , ට්‍රයි කරන කාලෙවත් වැඩිය ලෝ ස්ටුඩන්ට් කෙල්ලන්ට එක්සෑම් කාලේ නම් මොකුත් අනම් මනම් කියන්න යන්න එපා :sorry:. උන්ට මෙඩ්ඩියන්ට ඉන්ජියන්ට වගේ නෙවේ පොඩ්ඩ ඇත්තන් මල පිපෙනවා :angry:. :baffled: (මම නම් ඉඳලා ඉඳලා මොනව හරි කිව්වොත් ඒ කියලා තියෙන්නේ එක්සෑම් දවසකම තමයි :(:(:()

    ඒත් මොනවා උනත් කලින් ආට් කරපු කෙල්ලෝ :love: නිසා උන්ගාව මැත්ස් කරපු කෙල්ලන්ට වඩා සංවේදි බව නම් අඩු නැතුව තියනවා :yes:. ( මම කැමති කෙල්ල මට විතරයි සංවේදි නැත්තේ :(:sorry: )

    ගොඩක් වෙලාවට නම් උඹ ඩොකෙක් හරි ඉන්ජෙක් හරි නම් ටිකක් හරි උන්ගේ ගරුත්වයක් බයක් ටිකක්ම හරිවත් තියනවා. ( ;) )

    ලෝයර් කෙනෙක් උනත් කෙල්ලෙක්නේ බන් උඹේ අතේ තමා ගේම තියෙනේ. ( මම ඉතින් පොර වගේ කිව්වට මට ගහගන්න බැරි ගේමත් ඕක තමා :(:sorry: හැබැයි "ඔයා ඉස්සර (පොඩි කාලේ) නම් ඔහොම නැහැ" කියන වචන සෙට් එකෙන් නම් මම සෑහෙන ප්‍රශ්න ශේප් කරගෙන තියනවා. :cool: )

    ලෝයලා මැරි කරලා ජීවත් වෙන එක ප්‍රශ්නයක් උනත් නැති උනත් , මම මැරි කරොත් මැරි කරන්නේ ඒ ලෝ කෙල්ල විතරක් නිසා මම නම් ලෝයස්ලා හොඳයි කියලා හිත හදන් ඉන්නේ.

    වැඩේ ගොඩ ගියොත් තව අවුරුදු 5කින් විතර මම හරියට ත්‍රේඩ් එකක් දාලා තත්වේ කියන්නම්

    Mokadda Une?Dan 6 years gihin
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මගේ මස්සිනා (මාමා ගේ පුතා) ඌට කෙල්ලෙක් ප්‍රෙපා්සල් වලින් හොයන කොට කිව්ව දෙයක් මම කියන්නම්, ගන්න තියනව නම් දෙයක් අරගනින්..............

    අයියේ..........
    චීටර්ස්ලා එපා, නර්සස් ලා එපා, ලෝයර්ස් ලා එපා.........

    මම ඇහුවා ඒ මොකෝ බං?????

    නෑ බං අයියේ,
    ජීවිත කාලෙම ශිෂ්‍යෙයක් වෙන්නවත්, ලෙඩෙක් වෙන්නවත් , චූදිතයෙක් වෙන්නවත් මම කැමති නෑ.............

    මගේ පෞද්ගලික අත්දැකීම-නීතිඥවරියන් සමග සාමාන්‍ය ජීවිතය ගණුදෙණු කිරීම මදක් අමාරු වැඩකි.
    Bump