Questions Lawyer help please!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්නෙ මේකයි...මේක ඉඩම් ප්‍රශ්නයක්.අපේ මාම කෙනෙක් ගෙ ඉඩමක් තියනවා..ඔප්පුවට අනුව ඉඩම එයාගෙ.එයා ඒක දැනගත්තෙ ඊයෙ පෙරේදා..මෙච්චර කල් වැටක් තිබුනෙ නෑ.. කට්ටියක් වැට ගහන්න එද්දි තමා මේක දැනගත්තෙ.ඊට කලින් ඒ ඉඩම ඒ කට්ටිය ගෙ (ඉඩමට අයිතිවාසිකම් කියන අනිත් පාර්ශවය, එයාලෙ ඉඩමේ පදින්චි නෑ ) කියලා අක්කර බදු එහෙමත් ගෙවලා කියලා ඒ කට්ටිය කියනවා.ඔප්පුව නැතුව කොහොම ගෙවුවද දානෙ නෑ..කටින් කියලා ගෙවන්නැති. .ඒ කට්ටිය දන්නවා ඉඩම මාමගෙ කියලා.. අක්කර දෙකක් විතර ඉඩමට අයිතිවාසිකම් කියන අනිත් පාර්ශවය පදින්චි වෙලා ඉන්නෙ වෙන තැනක.. දැන් මේ ඉඩම නැවත අයිති කර ගන්න ගැටලුවක් නැද්ද?.. අනිත් පාර්ශවය මේ ඉඩම එයාලගෙ කියන්නෙ අවුරුදු 70 ක විතර ඉඳන් ලු හැබැයි
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මුලින්ම උඔගේ පොස්ට් එකේ ඔක්කොම එයාලා,ටිකක් තෙරුම් ගන්න පුලුවන් විදියට ත්‍රෙඩ් එක දාන්න මචං,මෙහෙමයි මාමාගේ නම් ඉඩම එ ඉඩමේ අවුරුදු 70 වඩා කවුරු හෝ පදිංචි වෙලා ඉන්නවා නම් එ අය පදිංචි කියන්න සාක්ෂිත් තියනවා නම්,ලයිට් වතුර හෝ වෙනයම් ලියකිවිල්ලක්,එහෙනම් ලෙසි වෙන්නෙ නැ පුතේ,කාලවරෝධය කියල මගුලක් තියනවා එකට අහු වෙනවා නඩු කිව්වත්,එහෙම උනාම ඉඩමෙන් කොටසක් හෝ දෙන්න වෙනවා.අපේ ඉඩම් දෙකකට අවුරුදු ගානක් ඔහොම නඩු කියනවා.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    TREAD eka update kalaa (apahadhili nisa)

    සොරි මචන්, එයාලා= අනිත් පාර්ශවය... කවුරුත් පදින්චි වෙලා නෑ මේ ත්‍රෙඩ් එකෙන් කියවෙන ඉඩමේ.. තෑන්ක් යූ රෙප්ලයි එකට..තව මොනා හරි කියන්න තියනවනම් කියන්න...එයාලා කියන්නෙ අනික් පාර්ශවය..මම එඩිට් කරන්න බලන්නම්
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබලගේ ඉඩම අල්ලගන්න හදනවා කියලා මුලින් පැමිනිල්ලක් දාන්න. .
    උන්ට ඉඩමේ පදින්චිවෙන්න වත් වැටවල් ගහන වත් දෙන්න එපා. .
    ඕනනම් නඩුවක් යයි නමුත් නඩුව යන්න කලින් උන්ට ඉඩමට එන්න දෙන්න එපා. .
    උන් පදින්චිවෙලා නැතිනිසා උබලට වාසි. . උබලගේ ඉඩම නිසා වෙන එකෙක්ට ඉඩමට එන්න බෑ බය නැතුව එහෙම දගලන්න ආවොත් එලවලා දාපන්. .

    මේ ඒ ඉඩම මාමගෙ කියලා ඊයේ පෙරේදා දැනගත්තේ කොහොමද බන්? ඇයි ඌ දන්නේ නැද්ද තමන්ගේ නමට තියෙන ඉඩම් ගැන?
     
    • Like
    Reactions: jamiezue

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සොරි මචන්, එයාලා= අනිත් පාර්ශවය... කවුරුත් පදින්චි වෙලා නෑ මේ ත්‍රෙඩ් එකෙන් කියවෙන ඉඩමේ.. තෑන්ක් යූ රෙප්ලයි එකට..තව මොනා හරි කියන්න තියනවනම් කියන්න...එයාලා කියන්නෙ අනික් පාර්ශවය..මම එඩිට් කරන්න බලන්නම්

    ඉඩම එ අයගේ කියන්න එ අයට තියන සාක්ෂි මොනවද මචං ? මොනවා හෝ සාක්ෂි ඔවුන්ගේ ගේ පැත්තෙන් ඉදිරිපත් කල යුතු වෙනවා නඩුවකට ගියොත් ,මොනවා හෝ කිව්වෙ එක්කෝ ඉඩමට ගෙවපු බදු රිසිට් පත්,හට් එකක් එහෙම ගහගන ඉන්නවා නම් එවාට අරන් තියන විදුලි බිල්පත්,ඉඩමට අරන් නම් වතුර එ බිල්පත් සැහෙනවා නඩුවක් ඇදගන යන්න,එ කිසි දෙයක් නැත්තන් නඩුවක් දැම්මත් නිශ්ප්‍රභා වෙනවා,මාමාට වාසි එහෙම උනොත්.එ අය ඉඩම බලාගත්තා හෝ නඩත්තු කලා කියන්න මම අර කලින් කිව්ව සාක්ෂි තිබ්බොත් තමයි ලෙඩේ,එහෙම උනොත් කලවරෝධය වැටෙනවා.උඔලා කොහෙද මචං ඉන්නෙ,නුවර නම් හොඳ ලොයර් කෙනෙක් අල්ලලා දෙන්නම්,නඩු කියන්න යන්න කලින් සාමදානයෙන් ගොඩ දාගන්න බලන්න,ඉඩම් නඩු කියන්නෙ ඉතින් මැරුණත් ඉවර වෙන එවා නම් නෙමෙයි,ඉඩම් නඩුවට සෙට් වෙච්ච එකෙක් එක දන්නවා.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    උබලගේ ඉඩම අල්ලගන්න හදනවා කියලා මුලින් පැමිනිල්ලක් දාන්න. .
    උන්ට ඉඩමේ පදින්චිවෙන්න වත් වැටවල් ගහන වත් දෙන්න එපා. .
    ඕනනම් නඩුවක් යයි නමුත් නඩුව යන්න කලින් උන්ට ඉඩමට එන්න දෙන්න එපා. .
    උන් පදින්චිවෙලා නැතිනිසා උබලට වාසි. . උබලගේ ඉඩම නිසා වෙන එකෙක්ට ඉඩමට එන්න බෑ බය නැතුව එහෙම දගලන්න ආවොත් එලවලා දාපන්. .

    මේ ඒ ඉඩම මාමගෙ කියලා ඊයේ පෙරේදා දැනගත්තේ කොහොමද බන්? ඇයි ඌ දන්නේ නැද්ද තමන්ගේ නමට තියෙන ඉඩම් ගැන?
    නෑ නෙ බන්. ඌ කවදාවත් ඔප්පුව බලල නෑලු.😁🤦‍♀️. අනිත් කට්ටිය( අනිත් පාර්ශවය ) මෙච්චර කල් ඉඩම උන්ගෙ කියලා පොල් කඩාගෙම යනවා එයාගෙ තාත්තගෙ කාලෙ ඉඳලම

    ඉඩම එ අයගේ කියන්න එ අයට තියන සාක්ෂි මොනවද මචං ? මොනවා හෝ සාක්ෂි ඔවුන්ගේ ගේ පැත්තෙන් ඉදිරිපත් කල යුතු වෙනවා නඩුවකට ගියොත් ,මොනවා හෝ කිව්වෙ එක්කෝ ඉඩමට ගෙවපු බදු රිසිට් පත්,හට් එකක් එහෙම ගහගන ඉන්නවා නම් එවාට අරන් තියන විදුලි බිල්පත්,ඉඩමට අරන් නම් වතුර එ බිල්පත් සැහෙනවා නඩුවක් ඇදගන යන්න,එ කිසි දෙයක් නැත්තන් නඩුවක් දැම්මත් නිශ්ප්‍රභා වෙනවා,මාමාට වාසි එහෙම උනොත්.එ අය ඉඩම බලාගත්තා හෝ නඩත්තු කලා කියන්න මම අර කලින් කිව්ව සාක්ෂි තිබ්බොත් තමයි ලෙඩේ,එහෙම උනොත් කලවරෝධය වැටෙනවා.උඔලා කොහෙද මචං ඉන්නෙ,නුවර නම් හොඳ ලොයර් කෙනෙක් අල්ලලා දෙන්නම්,නඩු කියන්න යන්න කලින් සාමදානයෙන් ගොඩ දාගන්න බලන්න,ඉඩම් නඩු කියන්නෙ ඉතින් මැරුණත් ඉවර වෙන එවා නම් නෙමෙයි,ඉඩම් නඩුවට සෙට් වෙච්ච එකෙක් එක දන්නවා.
    ඒ මොකුත් නෑ..අනිත් පාර්ශවය අක්කර බදු(ඉඩම් බදූ ගෙව්වා කියල කියනවා).. ඔප්පුව නැතුව ගෙව්වෙ කොහොමද කියලා නම් දන්නෙ නෑ..අපි ඉන්නෙ කුරුනෑගල..සාමදානව විසඳන්න තමා බලන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නෑ නෙ බන්. ඌ කවදාවත් ඔප්පුව බලල නෑලු.😁🤦‍♀️. අනිත් කට්ටිය( අනිත් පාර්ශවය ) මෙච්චර කල් ඉඩම උන්ගෙ කියලා පොල් කඩාගෙම යනවා එයාගෙ තාත්තගෙ කාලෙ ඉඳලම

    ඒ මොකුත් නෑ..අනිත් පාර්ශවය අක්කර බදු(ඉඩම් බදූ ගෙව්වා කියල කියනවා).. ඔප්පුව නැතුව ගෙව්වෙ කොහොමද කියලා නම් දන්නෙ නෑ..අපි ඉන්නෙ කුරුනෑගල..සාමදානව විසඳන්න තමා බලන්නෙ

    මම හිතන්නෙ ඔය ගොල්ලන්ට වාසි මචං,හොඳ ලොයර් කෙනෙක් අල්ලගන්න වැඩේ වර්චස් උනොත්,නිකන් වැඩ නැති නඩු ඉල්ල ඉල්ල උසාවියේ ඉන්න අයනම් අල්ලගන්න එපා,කෙල වෙනවා සුපිරියට.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඉඩම එ අයගේ කියන්න එ අයට තියන සාක්ෂි මොනවද මචං ? මොනවා හෝ සාක්ෂි ඔවුන්ගේ ගේ පැත්තෙන් ඉදිරිපත් කල යුතු වෙනවා නඩුවකට ගියොත් ,මොනවා හෝ කිව්වෙ එක්කෝ ඉඩමට ගෙවපු බදු රිසිට් පත්,හට් එකක් එහෙම ගහගන ඉන්නවා නම් එවාට අරන් තියන විදුලි බිල්පත්,ඉඩමට අරන් නම් වතුර එ බිල්පත් සැහෙනවා නඩුවක් ඇදගන යන්න,එ කිසි දෙයක් නැත්තන් නඩුවක් දැම්මත් නිශ්ප්‍රභා වෙනවා,මාමාට වාසි එහෙම උනොත්.එ අය ඉඩම බලාගත්තා හෝ නඩත්තු කලා කියන්න මම අර කලින් කිව්ව සාක්ෂි තිබ්බොත් තමයි ලෙඩේ,එහෙම උනොත් කලවරෝධය වැටෙනවා.උඔලා කොහෙද මචං ඉන්නෙ,නුවර නම් හොඳ ලොයර් කෙනෙක් අල්ලලා දෙන්නම්,නඩු කියන්න යන්න කලින් සාමදානයෙන් ගොඩ දාගන්න බලන්න,ඉඩම් නඩු කියන්නෙ ඉතින් මැරුණත් ඉවර වෙන එවා නම් නෙමෙයි,ඉඩම් නඩුවට සෙට් වෙච්ච එකෙක් එක දන්නවා.
    ඒ මොකුත් නෑ..අනිත් පාර්ශවය අක්කර බදු(ඉඩම් බදූ ගෙව්වා කියල කියනවා).. ඔප්පුව නැතුව ගෙව්වෙ කොහොමද කියලා නම් දන්නෙ නෑ..අපි ඉන්නෙ කුරුනෑගල..සාමදානව විසඳන්න තමා බලන්නෙ
    මම හිතන්නෙ ඔය ගොල්ලන්ට වාසි මචං,හොඳ ලොයර් කෙනෙක් අල්ලගන්න වැඩේ වර්චස් උනොත්,නිකන් වැඩ නැති නඩු ඉල්ල ඉල්ල උසාවියේ ඉන්න අයනම් අල්ලගන්න එපා,කෙල වෙනවා සුපිරියට.

    ඒක තමා නේ.. මම උප්ඩේට් තිබුනොත් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.. ..තෑන්ක්ස් එගේන් 🌹 :love::love::love:(y)
     
    • Like
    Reactions: 001flyD