Lawyer -Rent Agreement

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    machanla lawyer kenek kiyak gannawada ban rent agreement eka gaha ganna

    ubala danna ekkek nadda/ thanujak arenena

    pliyandala patte.:yes::yes:
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    අපි ගෙයක් දුන්නා රෙන්ට් එකට

    මාසෙකට රුපියල් 30000 කට දුන්නේ.

    අවුරුද්දකට දුන්නේ. අවුරුද්දෙම සල්ලි එදා දුන්නා.

    රෙන්ට් එකට දුන්න අපෙනුයි. රෙන්ට් එකට ගත්ත අයගෙනුයි දෙගොල්ලන්ගෙන් ම සල්ලි ගත්තා Lawyer. අපෙන් මතක විදියට 5000 ද කොහෙද ගත්ත.

    අනිත් පැත්තෙනුත් 5000 වගේ ගානක් ගත්තා
     
    Last edited: