මේකේ lawyer කෙනෙක් හරි , House rent ගැන දන්න කෙනෙක්, මේක මට පොඩ්ඩක් පැහැදිලි කරනවද. මට හදිසියේ Rent House එක මාරු කරන්න වෙනව. කලින් එකේ නම් lawyer sign කරපු letter එකක් තමා තිබුනේ. දැන් අලුත් ගෙදර owner එක register කරනවද නැද්ද කියල අහනව. මන් මොකද කරන්න ඕන.
House Renting Agreement එකක් register කරන හරි, නොකරන එකේ වාසි අවාසි මොනවද ?
1. Register කරන්න නම් stamp fee එකක් ගෙවන්න වෙනව නේද ? කියක්ද ඒක.
2. Rent Act එකට අනුව මාස 3ට වඩා Key Money දෙන්න ඕන නැහැ කියල කතාවක් තියෙනව. ඒක ඇත්තද ? (10 month ඉල්ලනව)