Lawyers ල ඇයි බං නිකන් නීති උපදෙස් දෙන්නේ?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මගේ නංගි ලෝයර් කෙනෙක්. තාම අවුරුද්දක් වගේ වැඩ පටන් අරන්. ඔෆිස් එකට ඇසිස්ටන්ට් කෙල්ලෙක් හොයාගන්නකන් මම හෙල්ප් එකක් දුන්න මාසයක් විතර.

    සමහර උන් එනව බන් එක කඑ මගුල් අත්සන් කරන්න. සල්ලි ඉල්ලුවම මූනටම කියනව වෙන ලෝයර්ස්ල මේවට සල්ලි ගන්නෑනේ කියල? නීති උපදෙස් වලටත් එහෙමයි. සල්ලි ඉල්ලුවම මූන පුක කරන් දීල යන්නේ.

    ලෝයර්ස්ලම තමයි මේක කාගෙන තියෙන්නේ. එකෙක් මේ වැඩේ කරද්දි අනිත් උන්ටත් කරන්න වෙනව. වෙලා තියෙන්නේ දැන් ලෝයර්ස්ල හැම තැනම අලුතින් පාස් අවුට් වෙන උන් හැම තැනම බෝඩ් අටවන් ඉන්නව. මුන්ට ලෝයර් උන ගමන් ස්ටේටස් මේන්ටේන් කරන්න වාහන ඕන වෙනව. ඉතින් ඩෙස්පරේට් කමට ඔහේ කරන්න වෙනව.

    අපේ එකීටත් කාර් කට්ටක් ඕන වෙලා.
     
    • Like
    Reactions: Ryan08

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113

    සල්ලි මත්තේම නැහෙන්න එපා යකෝ...නිකන් දෙන්න පුලුවන් දේවල් නිකන් දීපන් බන්..
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    නංගිට කාර් එකක් ඕනෙ නම් දෙන්නම්
    පැන්ඩෙක්වත් මොනව හරි කරල සෙට් කරන්න කියල බැලුවෙ ඒත් ඒවත් පට්ට විදියට ගනන් ගිහින්නේ.

    C200 ekak thiyenawa one nam PM ekak danna.
    මාව ජොක් එකට ගන්න එපා බං.
    ------ Post added on May 18, 2021 at 6:57 PM
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    සල්ලි මත්තේම නැහෙන්න එපා යකෝ...නිකන් දෙන්න පුලුවන් දේවල් නිකන් දීපන් බන්..
    මම නෙමේ බන් මගේ නංගි ලෝයර්. මම නෙමේ සල්ලිවට ඩෙස්පරේට් ඒකි. ඒකිට හෙන අවුල් අවුරුදු 25ක් වෙලත් තාමත් ගෙදරින් සල්ලි ගන්න එකට. ඒකිට මේ ලඟක් වෙනකන් අඳන්න පවා අරන් දුන්නේ මම.

    මේකිට බැරිම තැන ලොකු ලෝයර් කෙනෙක් ලඟ වැඩ කරල ලක්ෂ කීපයක් හොයාගත්ත. ඒක තමයි දැන් වියදම් කර කර ඉන්නේ. හරි අමාරුයි බන් වැඩ අල්ලගන්න.

    අපේ එකී පොඩියි. වයස 25ක් උනාට තාම පොඩි එකියෙක් වගේ. ඉතින් එන උන් සීරියස් ගන්නෑ ඒකිට වැඩ පුලුවන් උනාට. ඇවිල්ල ගන්න ඕන ටික අරන් වෙන ලෝයර්ස්ල ගාවට යන්නේ.

    මේ සීන් එක නිසා කෙල්ල ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. උසාවියේ එන හැම ලෝයර්ස්ලම කාර්වලින් ලු එන්නේ ඒකි විතරක් බස් එකේ දාඩිය පෙරාගෙන යනව කියල අවුලෙන් ඉන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Kathawa tikak aul bn. Ube nangi da kellada?
    ekko uba da?
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Kathawa tikak aul bn. Ube nangi da kellada?
    ekko uba da?
    නංගි බං. මට කෙල්ලෙක්නෑ. සිංගල් සොන්නයෙක්.

    නංගි ලස්සනද? මොන වගේ කාර් එකක්ද ඔනා
    මිළ අඩු එකක් තමයි බන්. toyota astra එක අවුලක් නැද්ද?
    ------ Post added on May 18, 2021 at 7:07 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,266
    113
    Gotham City
    මම නෙමේ බන් මගේ නංගි ලෝයර්. මම නෙමේ සල්ලිවට ඩෙස්පරේට් ඒකි. ඒකිට හෙන අවුල් අවුරුදු 25ක් වෙලත් තාමත් ගෙදරින් සල්ලි ගන්න එකට. ඒකිට මේ ලඟක් වෙනකන් අඳන්න පවා අරන් දුන්නේ මම.

    මේකිට බැරිම තැන ලොකු ලෝයර් කෙනෙක් ලඟ වැඩ කරල ලක්ෂ කීපයක් හොයාගත්ත. ඒක තමයි දැන් වියදම් කර කර ඉන්නේ. හරි අමාරුයි බන් වැඩ අල්ලගන්න.

    අපේ එකී පොඩියි. වයස 25ක් උනාට තාම පොඩි එකියෙක් වගේ. ඉතින් එන උන් සීරියස් ගන්නෑ ඒකිට වැඩ පුලුවන් උනාට. ඇවිල්ල ගන්න ඕන ටික අරන් වෙන ලෝයර්ස්ල ගාවට යන්නේ.

    මේ සීන් එක නිසා කෙල්ල ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. උසාවියේ එන හැම ලෝයර්ස්ලම කාර්වලින් ලු එන්නේ ඒකි විතරක් බස් එකේ දාඩිය පෙරාගෙන යනව කියල අවුලෙන් ඉන්නේ.
    උසාවි එන ලොයර්ස් ලා කාර් වල එන්නෙ අඩු වයසෙන් නම් එක්කො ෆැමිලි වෙල්ත් එක,එහෙම නැත්තම් ලොයර් පට්ටම පෙන්නලා වෙල්ත් එක තියෙන තැනකින් කසාද බැඳහම.

    නංගිට කියපන් සල්ලිකාරයෙක් අල්ල ගන්න කියලා ලොයර් පට්ටම පෙන්නලා.
    එතකොට වැඩෙ හරි .
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නංගි බං. මට කෙල්ලෙක්නෑ. සිංගල් සොන්නයෙක්.

    මිළ අඩු එකක් තමයි බන්. toyota astra එක අවුලක් නැද්ද?
    ------ Post added on May 18, 2021 at 7:07 PM
    ලෑන්ඩ් රෝවර් එකක් අරන් දෙන්නම් බන් මගේ ලංකාවේ ලීගල් ට්‍රබ ල් සෙටල් කරනවානම්. මොකක්ද ෆීල්ඩ් එක? මැරිටයිම් නම් දැන් ජොබ් එක දෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,266
    113
    Gotham City
    Kathawa tikak aul bn. Ube nangi da kellada?
    ekko uba da?
    මටත් පරස්පරයක් තෙරුණා .
    අඩෙ මෙ 19 ඒ ලෙවල් කරලා 20 දි කැම්පස් ගියොත් නීතිවේදි උපාධිය අවුරුදු 4 ක් නේ ?
    ඊට පස්සෙ ඒක ඉවර කරලා ලෝ කොලෙජ් එක්සැම් ලියන්නත් ඔනි නේද උසාවියෙ දිවුරුම් දෙන්න ලෝයර් විදියට ?
    ඉතිං මෙ කියලා තියෙන දේවල් එක්ක වයස අවුල් වගෙ නේද ?
     
    • Love
    Reactions: RLT4U

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    client base එකක් හැදෙනකන් පොඩි කට්ටක් කන්න වෙනවා. එහෙම තත්වයක් තියෙද්දි අත්සන් කරන ඒවා වගේ ඒවාට සල්ලි ඉල්ලන්න ගියාම නිකන් චොර වෙන එක වෙන්නේ. ඒක නිසා ඒ වගේ ඒවා නිකන් කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි වෙන කිසිම වැඩක් දෙන්න නැතුව හැමදාම අත්සන් කරගන්නවා වගේ නිකම් වැඩ විතරක් කරන්න එවුන් ව නොට් කරගෙන එහෙම එවුන්ට විතරක් ඔහොම සල්ලි ඉල්ලුවට කමක් නෑ.

    මිනිස්සු හැමදාම යන්නේ තමන්ට පුරුදු දන්න ලෝයර්ලා ගාවට විතරයි. වෙන කෙනෙක් හොයන්නේ දන්න එක්කෙනාගෙන් වැඩේ කරගන්න බැරි උනාම තමයි. එහෙම සෙට් වෙන එකෙක් දිගටම ගෙන්න ගන්න විදියට වැඩ සෙට් කරගන්න දැන ගන්න ඔනේ.

    උදාහරණයක් වශයෙන් බදු ගිවිසුම්, පත් ඉරු බලන වගේ වැඩ වලට අනිත් ලොයර්ලා ගන්න ගානෙන් චුටි ගානක් අඩුවෙන් ගන්න. අලුත් කෙනෙක් ආවොත් බිස්නස් කාඩ් එක දීලා යවන්න.

    ඕක හොද බිස්නස් එකක්. හරියට නමයි client base එකයි හදාගත්තාට පස්සේ ඔනේ තරම් demand කරන්න පුලුවන්.