Laxman Egodawatta (PVT)Limited - DO NOT GO THERE.ලගටනම් යන්න එපා.My true horror story

arunadg8

Junior member
  • Jun 19, 2008
    32
    0
    6
    Laxman Egodawatta (PVT)Limited - DO NOT GO THERE.ලගටනම් යන්න එපා.My true horror story

    This person is in Kandy.. Do not go to him...

    මම මෙ උඹල හමොටම කියන්න යන්නෙ.. මේකෙන් පාඩමක් ඉගෙන ගන්න​.:no:
    මම හැම දේම තනියම හම්බ කරගෙන අමරුවන් නැගිටින්න හදන එකෙක්. House Plan එකක් අදින්න Kandy Laxman Egodawatta (PVT) Limited ලගට


    ගිහින් මට 25000 නැති උනා..මම මුලින් 10000 ගෙවුවා.තව 15000 එදා එදල පොර call කර කර ඉල්ල ගත්ත.ඔය අතරෙ මගෙ තාත්තා හදිස්සියේ නැති උනා..:sorry: මම මාස 2න් යන කොට පොරට මගෙ මුනවත් මතක නෑ..:no: මගේ Plan එක Progree වෙලා තිබුනෙත් නෑ..(basic skethch withari) මම කිව්ව මට Plan අදින්න ඔන නෑ..මට15000 දෙන්න​..(mama mulin gewapu 10000 thiya ganna kiyala kiwwe- vishwaseat dunna 15 witharai illuwe :frown: ) පොර කියනව මම කල ටික 25000 වඬා වටිනව කියල. :baffled: මට ඉතුරු උනේ sktch eka andala simple softwear ekakin aran dunna A4 kola 2ක් විතරයි..අපි හැමෝම සල්ලි හම්බ කරන්නෙ ගොඞක් දුක් විඳල​..කිසිම වැඩක් කද්දි කිසිම එකෙක් විශ්වාස කරන්න එපා..ඌ තරහ ඌණත් මුලින් සල්ලි දෙන්න එපා..මගෙන් අසාධාරන විදිහට ගත්ත දේයින් ඌට යහපතක්ම වේවා !!!:)
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය අසාදාරනව හොයන සල්ලි කොහෙන් හරි ඩබල් , ත්‍රිබල් වෙලා යන්නේ. :(
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ඔය බිස්නස් එකේ ඉන්න හැම එකාම ඔහොමයි.
    පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙන් ඔය වැඩේ කරගන්න බලන්න යාලුවෙක් මාර්ගෙන් හරි.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අඩෝ නිකං ඉන්න එපා දාපන් පැමිනිල්ලක්. රටේ තියන හැම මිඩියා එකටම දාපන් ලියුමක්. ඔහොම පරයන්ට නිකං ඉන්න දෙන්න හොද නෑ