LB Finance කුනු දම්මිකය, ගුපියන්ට මීක් කියයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    අම්මේ ඉතිං රටට තියෙන ආදරේටනේ මෙහෙට වෙලා ඉන්නේ. ඩුබායි ගියාම එහේ epf/etf වගේ ගර්න්මන්ට් ෆන්ඩ්ස් වලින් උගේ කම්පැනිවල ශෙයාර්ස් අරගෙන අප් කරලා තියාගනී පරිස්සන් කරගෙන තියාගනී.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අම්මේ ඉතිං රටට තියෙන ආදරේටනේ මෙහෙට වෙලා ඉන්නේ. ඩුබායි ගියාම එහේ epf/etf වගේ ගර්න්මන්ට් ෆන්ඩ්ස් වලින් උගේ කම්පැනිවල ශෙයාර්ස් අරගෙන අප් කරලා තියාගනී පරිස්සන් කරගෙන තියාගනී.

    හරි ඉතිං උඹලගේ අනුරයට කියල මුගේ වත්කම් seize කරලා මූව හිරේ දාපන්..ඉවරයිනේ😅😅
     
    • Haha
    Reactions: 2osama

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    හරි ඉතිං උඹලගේ අනුරයට කියල මුගේ වත්කම් seize කරලා මූව හිරේ දාපන්..ඉවරයිනේ😅😅
    මයිනනෙ පාඩු ලබම ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගෙනල්ලා පුද්ගලික ව්‍යපාර පවරාගත්තේ.මතක නෑ? හව් සෑඩ්...

    උබට ඔක අනුරට කියන්න ඔනි නන් උබ කියාගනින්. අනිත් වුන්ට පැකට් වෙන්නෙ නැතුව.

    ආ තව එකක් ඩුබායි වලට කුනු ගෙනල්ලා නඩු නොකා ශේප් වෙන්නත් පුලුවන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩු කුලේ ජෙප්පෝ ධම්මිකයවත් හිඟන්නෙක් කරල දායි වගේ.දැන්මම පටන් අරන් වැඩේ..ඕකුන්ට සල්ලි කාරයෝ පේන්න බෑ නේ කොහොමත්..😹😹
    කපුටා කුනාගෙ චන්ද සල්ලි හොරාකාලා මාට්ටු නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කපුටා කුනාගෙ චන්ද සල්ලි හොරාකාලා මාට්ටු නේද?
    අනුර කුමාර විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි සල්ලි හොරා කාලා මාට්ටු උනා නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    නෑනෙ. කවුද කිව්වෙ? විජේවීරද?
    විජේවීරගේ ගෑනි කියන්නේ එක බෝරුද?
    JVP එක විජේවීරගේ ගෑනිගෙ ගෙදර හදන්න කියලා එකතු කරපු සල්ලි වලට මොකද උනේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විජේවීරගේ ගෑනි කියන්නේ එක බෝරුද?
    JVP එක විජේවීරගේ ගෑනිගෙ ගෙදර හදන්න කියලා එකතු කරපු සල්ලි වලට මොකද උනේ?
    දැන් මොනවද වෙලා තියෙන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විජේවීර ගේ ගෙදර හදන්න JVP එකෙන් එකතු කරපු සල්ලි කවුද හොරා කෑවේ🤣🤣
    කවුද සල්ලි එකතු කරේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    කවුද සල්ලි එකතු කරේ?
    ඈ මොංගල් හුත්තිගේ පුතෝ JVP එකෙන් එකතු කරා කිව්වුවම ආයෙත් අහනවා කවුද එකතු කරේ කියලා🤣🤣

    තොපි වගේ උතුර දකුණ මාරු වෙන පොන්සි මන්දබුද්ධික ඩයල් වලට හරියන්නේ ම මාලිමාව🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඈ මොංගල් හුත්තිගේ පුතෝ JVP එකෙන් එකතු කරා කිව්වුවම ආයෙත් අහනවා කවුද එකතු කරේ කියලා🤣🤣

    තොපි වගේ උතුර දකුණ මාරු වෙන පොන්සි මන්දබුද්ධික ඩයල් වලට හරියන්නේ ම මාලිමාව🤣🤣
    එකතු කරපු එවුන් කවුද කියලවත් දන්නෙ නෑ නේද? ජෙප්පො කියන්නෙ එහෙම එකතු කරේ නෑ කියලනෙ. උඹට විජේවීර සොහොනෙන් නැගිටලා ඇවිල්ලද කිව්වේ? :lol:

    උඹලා වගේ රටේ සල්ලි වලින් යැපෙන නූගත් පල් හොරුන්ට හරියන්නෙ පොහොට්ටුව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මයිනනෙ පාඩු ලබම ව්‍යාපාර පවරා ගැනීමේ පනත ගෙනල්ලා පුද්ගලික ව්‍යපාර පවරාගත්තේ.මතක නෑ? හව් සෑඩ්...

    උබට ඔක අනුරට කියන්න ඔනි නන් උබ කියාගනින්. අනිත් වුන්ට පැකට් වෙන්නෙ නැතුව.

    ආ තව එකක් ඩුබායි වලට කුනු ගෙනල්ලා නඩු නොකා ශේප් වෙන්නත් පුලුවන්
    z_p-33-Ceylinco-01.jpg

    1459-7.jpg

    මයිනා ගොඩ දාපු බිස්නස් 😆
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කැසිනෝ කුණු දම්මිකයා කැරි හොරා, ටැක්ස් හොරා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේ ගවන්මන්ට් ඔෆිස් ප්‍රයිවට් කරල දැම්ම නං ඔක්කොම හරි. 😹😹

    අතෙන්ට යන්න, මෙතනට යන්න, කොල්ලුපිටියට යන්න, ධම්මිකගෙ අම්මගෙ හොර මිනිහගෙ ගෙදරට යන්න, හෙට එන්න, අනිද්දා එන්න බ්ලා බ්ලා බ්ලා…

    මේව ඔක්කොම හරි ප්‍රයිවට් කරල දැම්මනං 😹😹😹

    #නූගත්බයියන්ගේඇසින්ලොවදකිමු. 💪
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    ou ou wena ratawala 2.50 padiyata wada karanna eyi :lol:

    apo charter company ekak kaduwda ban owata yanne
    demo battek hari 3 wheel ekak hari gannawa nam giyata awulak na
    ------ Post added on Sep 13, 2024 at 12:09 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅
    ඌ business කරා කියලා නීතියට උඩින් ඉන්න ඕනිද?
     
    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    මේ ගවන්මන්ට් ඔෆිස් ප්‍රයිවට් කරල දැම්ම නං ඔක්කොම හරි. 😹😹

    අතෙන්ට යන්න, මෙතනට යන්න, කොල්ලුපිටියට යන්න, ධම්මිකගෙ අම්මගෙ හොර මිනිහගෙ ගෙදරට යන්න, හෙට එන්න, අනිද්දා එන්න බ්ලා බ්ලා බ්ලා…

    මේව ඔක්කොම හරි ප්‍රයිවට් කරල දැම්මනං 😹😹😹

    #නූගත්බයියන්ගේඇසින්ලොවදකිමු. 💪
    Kawda bn me nugath wesige puta lankawata wela jppange gu kaka inne..govermant ewage amuthuwen video karanna deyak na ponnayo thope nugath gu jeppo hodata kaala guuma karala tiyenne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ධම්මිකයට පාට් දැම්මොත් උෟ රටින් යයි..උෟට VIP වීසා ගන්න පුළුවන් ඕන රටක..ඩුබායි VIP වීසා අරන් ගියොත් උෟට TAX FREE..උගේ ලංකාවේ ෆැක්ටරි ටිකත් ගලවන් වෙන රටකට අරන් ගියහම ලංකාවේ උන්ට තමා හුප්පේ..😅

    ලංකාවෙ ජනතාව කෙරෙහි උපන් මහා ආදරය නිසා ලංකාවේ රැඳී සිටින පිංවත් ධම්මික පෙරේරා උපාසක මහතාව රැක ගනිමු. 🙏🙏

    🫢🫢