⚠️ Breaking News - සුදත්ත මීක් කියයි ⚠️

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ යූටියුබ් ගෝතයා නම් සජියගෙ කැම්පේන් එකක් වගේ කරන්නෙ සල්ලි වලට
    කැම්පෙන් සල්ලි තමයි ඇගට නොදැනෙන ගානට.

    YouTube salli සොච්චම් නම් නෙමේ
     
    • Wow
    Reactions: SimMaster

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹල නිසා චන්දේ ඉවරවෙනකොට සුදා ලංකාවේ කෝටිපතියෙක් වෙයි..😅😅😅😅

    zhbl9Hj.png


    😆
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama


    කිරියේ කලුවෙකු බව ලොවට හඩගා "මීක්" කියයි :lol:

    කොමිසම ලපං ගහනවා මන්දා මේක නවත්තන්නැතුව. සිරාවටම මේ පාර ඉන්න කොමා සුපිරි පඹයෙක්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    කොමිසම ලපං ගහනවා මන්දා මේක නවත්තන්නැතුව. සිරාවටම මේ පාර ඉන්න කොමා සුපිරි පඹයෙක්
    එයාගේ සමීක්ශනේ වචනේ එක්ක බැරුව ඇති. එයා අහන්නේ ඔයා දෙන්නේ කාටද කියලා නෙවෙයිනේ. ඊලගට කවුරු ජනා උනොත් හොද්ද කියලා අහන්නේ.