LB finance fight

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Finance company wlata nam yannama epa.
    bank loan ekka dala ganna deyak misak oya leasing company hama ekama ekayi,

    mageth lease ekak thibila nikan mara ganna one nathi handa bohoma iwaseemen idala iwara karagatthe,

    customer la wa ballo ganata danne,

    mokada un dannwa salli nathi kamata lease danne kiyala,

    loku business karayanta tax eka exempt wenna lease dana ewata manager ma involve wela weda tika karala denne,
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    රජය‍ේ ආයතනවල වැඩ කරන එවුන් අවුල් ප්‍රයිවට් එකේ කොච්චර හොදට කස්ටමස්ලට සලකනවද කියන එවුන්ට කනට ගහලා පෙන්නන්න ඕන වීඩියෝ එකක් . අරුන් ප්‍රශ්නය සෙට්ල් කරන්නේ නැතුව පොර ටෝක් දෙන්නේ . අඩුම තරමේ උන්ට කස්ටර්ම සන්සුන් කරගන්නවත් දන්නෑ .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    central finance kariyoth mage vahaneka second key eka nathi kara eka sarayak. maragathama thama hoyala dunne dawasa ganak aran.


    People's Leasing eketh ehemay

    Mageth second key eka nehalu.
    Adala ekaa Dan wada karanne nalu PL eke.

    Maharagama office ekata gihin hamotama ahenna amathuwata passe menne ekek enawa " sir, key eka thiyanawa " gaagena.

    kalu ketha kota higana sinhalu huttige puthala
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    100% වැරැද්ද ලංකාවේ parliament එකේ හැම එකෙක්ගේම අන්තිම අවුරුදු 50 ඉඳපු & හැම ආණ්ඩුවේ විදියක සබහපතියෙක්ගේම (aka President )

    මේවට අදාල නීති ,regulations හරියට හදවල aprrove කරනවන එක .

    මුන් එකෙක් පක්ෂ විපක්ෂ අවශ්‍ය නීති හදවන්නේ නැහැ , update කරන්නේ නැහැ , 1900 විදිහට නීති තාම.

    රටේ ඡන්දේ දෙන ගොන් හරක් 99% දන්නේ නැහැ
    parliament එකේ හැම එකෙක්ගේම & ආණ්ඩුවේ විදියක සබහපතිගේ ජොබ් එක මොකද්ද කියන එක .

    මම දන්න තරමින් නම් LB එක employee ලට හෙන strict මේ සෙට් එකටම බඩු හම්බවෙයි. විශේෂයෙන්ම කොටාට.

    ehenam mun tika dana ganna ona ita kalin wada karana unta hari training ekak denna,

    hari proceeder procedure ekak hadanna ,key eka ganna ekata, mun wada karanne saiwar karadayak wage ,ewath meeta wada piliwalak thiyenawa

    https://www.lbfinance.com/senior-management
    https://www.lbfinance.com/board-of-directors
     
    Last edited:
    • Like
    Reactions: tha123

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    කොට ජීවිතන් අනිච්චං - ගුටි කෑමන් නියතං
    රස්සවන් අනිච්චන්ති - හිඟමනට වැටෙන පරිමුකන්
    මුන් සද්දෙ දාන්නෙ ආයතනය ඇතුලෙනෙ. වැඩ ඇරිල පාරට බහිනකල් ඉඳල දෙන්න ඕන උන්ට.