මචන් ඊයේ මම වැඩ කරනකොට LCD මොනිටරය පිච්චුනා කළු දුමක් ගියා මම එක ගලවලා බැලුවා display එකනම් අවුලක් නැ circuit board එකේ තැනක් කලුවෙලා කර ගදක් එනවා
මේ LCD මොනිටරයේ circuit board ගන්න තැනක් දන්නවද ?
circuit board දැම්මොත් හරි යයිද නැත්නම් අලුත් LED Monitor ගන්න එකද හොද?
අලුත් එකක් ගනවානම් හොද බ්‍රෑන්ඩ් මොනවද ? AOC , ACER , ASUS ..............
මෙන්න model එක EZY