LCD LED Moniter HELP

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Lcd-Led-Or-Plasma.jpg


Mchanla Mata LCD or LED ekak ganna one Ubala Godakma Kal Use Krapu Hodama Brand Tiyanwanam Kiyapanko, :rolleyes:

Tawa Help ekak one LCD and LED eka venas karala aduraganne kohomada :rolleyes:

FULL HD kiyala LCD/LED wala enne monada, FULL HD tiyana bawa aduraganne komada?:rolleyes:

Anika Film Balannai Game Gahannai Hodata PICTURE Quality eka tiyanna ganna one SIZE eka mokadda mchanla :rolleyes:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    LED මොනිටර් එකක් ගනිං.. LCD වල Colors අවුල්.. කොහොමත් අලුතින් එන ගොඩක් මොනිටර් LED තමයි.. LCD එනවා අඩුයි..

    LCD මොනිටර් වලට ඇස් දෙක රිදෙන එකත් වැඩියි.. කරන්ට් එක යනවත් වැඩියි..

    LED මොනිටර් වර්ග දෙකක් තියෙනවා RGB Dynamic LED එකයි Edge LED එකයි..

    මං ගාව තියෙන්නෙ LG එකක්.. Made in India..:)
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    man gaawa thiyenne Samsung SyncMaster 23 LCD ekak/ gaththe Narahenpita Korian Comp genana thanin Rs. 8,000/- dan 2 years walata kittui. thawamath baba wage weda

    mchan ethana contact number ekak hari address eka hari, site ekak hari dipanko
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mokadda mchan ips kiwwe? koheda tiyenne?
    In-Plane Switching LCD Monitors කියල කියන්නෙ.. කරන්ට් එක යනව අඩුයි.. දුර ඉඳන් බලන්න පුළුවන්.. කලසර් අවුල් යන්නෙ නෑ.. සාමාන්‍ය මොනිටර් වලට වඩා කොලිටි එක හොඳයි.. ඒත් අනිත් මොනිටර් වලට වඩා ගණන්.. බ්‍රෑන්ඩ් නිව් තමා තියෙන්නෙ.. යූස් කරපුවා එන්න නම් තව අවුරුදු හතර පහක් යයි..