LCD TV 1ka ලෙඩ වෙලා

nawalage1951

Member
Oct 19, 2008
69
2
0
යහළුවනේ මට පොඩි උදව්වක් ඕන .මගේ LCD tv ඒකේ යටින් සුදු පටියක්
වගේ තියනවා .කව්රුහරි TV ඒ ගැන දන්නවනම් පොඩ්ඩක් කියලදෙන්න .

20141008_142452.jpg

20141008_142624.jpg
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේන් බොර්ඩ් ඉදන් ඩිස්ප්ලේ එකට එන රිබන් එක අවුල් උනාම, නැත්නම් හරියට ‍ෆිට් වෙලා නැති උනාමත් ඔය කේස් එක එනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    මේ නම් මචන් ස්ක්‍රීන් එකට කෙල වෙලා වගේ මට පෙන්නේ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පේන හැටියට නම් ස්ක්‍රීන් එකට කෙලා හුටා වෙලා වගේ..... පොඩ්ඩක් හදන තැනකට දීලා බලන්න....
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    දැන් නම් එතින් බඩුම තමා බන් යකඩ කාරයෙකුට දියන් ටියුබ් එක දාන්න TV එකක් ගන්න සල්ලි යනව. මගෙ කටත් ඔහොම තමා උනේ. :angry: