lead generation tool වලින් information ගන්න හැටි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගූගල් මැප්ස් ස්ක්‍රේප් කරල මිනිස්සුන්ගෙ විස්තර ගන්න ටූල් තියෙනව..ඒත් එහෙම ගත්තත් පෝන් නම්බර් වෙබ් සයිට් ඊමේල් වගේ විස්තර නන් ගත්තහැකි..සෝශල් මීඩියා එකවුන්ට් වගේ ඒව ගන්ඩ බෑනෙ..ඒව ගන්ඩ ස්ක්‍රේප් කරන්නෙ මොන වගේ වෙබ් සයිට්ද..