Leaf කුකුලොහ්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    electric car therumak thiyenawada bn? :sorry::sorry:
    uba hariyatama plan karala danna laga place walata yanna hodai (eg: office yanna). e arenne dura gamanak, hadissiyak wela yana gaman, place ekak hoyagena yana than, dura wedding walata ehema owaye yanna giyama kachal, battery dead unama sorry.com thama. petrol, diesel wahana thama thama hoda lankawa wage ratakata. onna electric car eka charge ekakin 1000km yanna puluwan & full charge karanna 20 walin puluwan kaleka lankawata electric hodai. :P ethakan sinhalunta petrol sarana thama :sorry::sorry:
    ත්‍රිඩ් එකෙ මුලින් කිව්ව විදිහටහ් මෙක සෙකන්ඩරි වාහෙන්හ් වගෙ යුස් කරන්නෙහ් ඔය කියලා තියෙනහ් දෙවල් වලට වෙන වාහන් තියෙනවාහ් බ0 මෙට එදිනෙදා ඔෆිස් යනහ් වැඩ වලට එවයෙ ගිහිල්ල ට්‍රැෆික් අහුවෙනවාහ් කියන්නෙහ් බර ගානක් සෙට් වෙනවා ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Eka nam atta
    gt lokka dala tiyana review hama ekakama vahanawala hoda tama kiyanne :P

    me wahane naraka itin battery life eka tama
    e ara waradak nam dan na :no:
    :yes: බැටරි කෙස් එක තමා එකම සින් එකහ්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ මොකෝ බං

    20 kwh battery = un කිව්වේ 100km කියලා
    ලංකාවේ 200k දිව්වා
    ඊට පස්සේ 30 kwh eka ආවා ඒක 250 km වලට වඩා යනවා
    40kwh එකක් , අලුත් model eka 61lks meheta ගේනවා tax සේරම එක්ක
    ඒක un කියනව 250km + කියලා මෙහෙ ඊට වඩා දුවයි

    අලුත් එක 60kwh battery එකක් .... ඒක 500km යයි :rolleyes:

    ඕක 2014/2015 එකට හයි කරන්න පුලුවන් වෙයිද?:rolleyes::confused:

    එහෙම පුලුවන්නම් වැඩේ ගොඩ. . :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ ඕකට යන යුනිට් ගාන බලලා යුනිට් ලොකු ගානක් යනවනම් සේම් ප්‍රයිස් යුනිට් එකට වැටෙන කරන්ට් ලයින් එකක් ගනින් බිස්නස් විදියට. .
    යුනිට් එකට 19ක් වගේ වෙන්නේ. .
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචන් මට වෙන වාහන තියෙනවා එවා නොකියන්නෙහ් මෙතන ඇඩ් එකක් වෙනහ් නිසා එකයි මුලින්ම්මහ් කිව්වෙ ට්‍රිප් යන්නහ් වෙන වාහනහ් තියෙනවා කියලා ...
    ම්ට මෙක ඔනි ඔෆිස් යන්නහ් විතරයි ... :yes:

    එහෙම නම් පැහැදිලිවම උඹට ගැලපෙනව ඉලෙක්ටි‍්‍රක් එකක්. ලංකාවේ වැඩියෙන් ම 24Kwh බැටරි වාහනයනෙ තියෙන්නෙ... කාලයක් යද්දි ටික ටික charge.. එක බහිනව ඒත් හරියට පාවිච්චි කරනව නම් ඔ්ක සෑහෙන කාලයක් වැඩ ගන්න පුළුවන් වාහනයක් මම දන්න තරමින්. 100km ඇතුලත දිනපතා දුවනව නම් office වගේ දේකට... ආයෙ කිසිම අවුලක් කියන්න නැහැ ඉලෙක්ටි‍්‍රක් එක සුපිරියටම සෙට් වෙනව. චාර්ජ් කරන තැන් කොළඹ අවට නම් තියෙනව නෙ දැන් ටිකක්. කොළඹින් පිට තමා වැඩිය නැත්තෙ. අනිවා උඹ කියන විදිහෙ අවශ්‍යතාවයට වියදම් අඩු පහසුම වාහනේ මේක තමයි. :yes:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage yaluwo dennek withara use karanawa, sapa pahasu wahanayak, charge eka 90k wagelu full charge karama, avrudden avruddeta charge eka bahinawa

    (phone ekaka unath 20%k wage bahinawa avruddata)

    apu welawe 110k wage weda kara, dan avrudu 2k paranai, e nisa 90k wage.

    eyata nan ganak nehe, eyage office eke charge karagannawa, e kianne viduliath ithuruy.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන් මට වෙන වාහන තියෙනවා එවා නොකියන්නෙහ් මෙතන ඇඩ් එකක් වෙනහ් නිසා එකයි මුලින්ම්මහ් කිව්වෙ ට්‍රිප් යන්නහ් වෙන වාහනහ් තියෙනවා කියලා ...
    ම්ට මෙක ඔනි ඔෆිස් යන්නහ් විතරයි ... :yes:

    ත්‍රිඩ් එකෙ මුලින් කිව්ව විදිහටහ් මෙක සෙකන්ඩරි වාහෙන්හ් වගෙ යුස් කරන්නෙහ් ඔය කියලා තියෙනහ් දෙවල් වලට වෙන වාහන් තියෙනවාහ් බ0 මෙට එදිනෙදා ඔෆිස් යනහ් වැඩ වලට එවයෙ ගිහිල්ල ට්‍රැෆික් අහුවෙනවාහ් කියන්නෙහ් බර ගානක් සෙට් වෙනවා ...
    ehenam kisi awulak wena ekak naa. ube wadeta electric galapenawa :yes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,265
    4,636
    113
    oke lankawe traffic eke kota kota giyot nam 1500k vitara puluwan wei. yannema na ne ban me redda :( taama me traffic eke indan kiriya balanne
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    electric car therumak thiyenawada bn? :sorry::sorry:
    uba hariyatama plan karala danna laga place walata yanna hodai (eg: office yanna). e arenne dura gamanak, hadissiyak wela yana gaman, place ekak hoyagena yana than, dura wedding walata ehema owaye yanna giyama kachal, battery dead unama sorry.com thama. petrol, diesel wahana thama thama hoda lankawa wage ratakata. onna electric car eka charge ekakin 1000km yanna puluwan & full charge karanna 20 walin puluwan kaleka lankawata electric hodai. :P ethakan sinhalunta petrol sarana thama :sorry::sorry:

    Fast chagin centers kiyala deyak thiyanawa lankawe 50k vithara thiyanawa, lankawe godak pethi walata yanna puluwan, 40kw battry thiyana car 1ka lankawe 350-400km yanna puluwan per charge thawa duwanna ona nam FC 1kakata gihin charge kara ganna.:D:D:D
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඒ මොකෝ බං

    20 kwh battery = un කිව්වේ 100km කියලා
    ලංකාවේ 200k දිව්වා
    ඊට පස්සේ 30 kwh eka ආවා ඒක 250 km වලට වඩා යනවා
    40kwh එකක් , අලුත් model eka 61lks meheta ගේනවා tax සේරම එක්ක
    ඒක un කියනව 250km + කියලා මෙහෙ ඊට වඩා දුවයි

    අලුත් එක 60kwh battery එකක් .... ඒක 500km යයි :rolleyes:

    40kw lankawe 350k-400k yanna puluwan 400km without AC.
    colombo edala A'pura gihin enna puluwan per charge, colombo edala kurunegala fast charge 1ken gahala trinco gihin aya enna puluwan. colombo edala galla highway exit 1ke fast charge karala katharagama gihin awa, Mathara Lucky 1ke, ambalanthota, katharagama FC thibbata gahanna ona ne.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උබ ඕකට යන යුනිට් ගාන බලලා යුනිට් ලොකු ගානක් යනවනම් සේම් ප්‍රයිස් යුනිට් එකට වැටෙන කරන්ට් ලයින් එකක් ගනින් බිස්නස් විදියට. .
    යුනිට් එකට 19ක් වගේ වෙන්නේ. .

    හොදම දේ තාම solar panel කීපයක් ගහල ඔයාගේ unit ගාන අඩු කර ගන්න එක,නැත් නම් CEB 1kta ගිහින් උබට leaf car 1kak තියනවා කියල ඔයාගේ මීටරය TOU (peak/off peak)විදිහට මාරු කර ගන්න එක, කාර් එක charging timer 1ka off peak time 1ke charge wenna set karanna, gedara anith baduth AC, washing machine, wathura moter puluwan tharam off peak duwanna,hoda fridge 1kak thiyanawa nam peak hours wala off karala thiyanna, tv laptop wage ewa battry pack 1kak off peak charge karagena peak hours wala use karanna.