Leaf image photo need / please help me ??

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අනේ හොද එළකිරි එකේ ඉන්න හොද කැමරා තියන තව ජයාරූප සිල්පය කරන අයගෙන් කරන පොඩි උදව්වක්
    මට එක එක ජාතියේ කොලවල හොද පින්තුර ටිකක් ගහල දෙන්න පුළුවන් ?
    සිද්දිය මේකයි අපි project එකක් කරනවා ගස්වල කොලෙන් ගස මොකද්ද කියල අදුරගන්න
    මේක වෙන්නේ image processing සහ neural network යන ඒවා පදනම් කරගෙනේ

    කොලවල පින්තුර පුලුවන්නම් සුදු පසුබිමක ගහනවානම් වැඩිය හොදයි
    කොලේ නාරටි වින්‍යාසය පෙනන damage උන්නේ නැති කොලවල පින්තුර තමයි ඕනේ
    කොලේ පින්තුරේ හොදට තියෙන්නේ ඕනේ
    ඔය ආයුර්වේද වටිනාකමක් තියන කොළ එතකොට ඔය
    පලතුරු වර්ගවල කොළ එළවලු වර්ග වල කොළ
    පින්න ,මන්නොක්ක,වැල් දොඩම් ,කහ ,කුරුදු, බටු ,බතල .අන්ටුරියම් .. වගේ ඕන එකක්
    අනේ උදව් කරන්න පහල මගේ e-mail එක ඇති පුලුවන්නම් ඕකට සෙන්ඩ් කරන්න නැත්නම් වෙනක්‍රමයක් හරි මට පින්තුර ටික ගන්න පුලුවන්නම්
    ලෝක පිනක්

    [email protected]/[email protected]

    ඔය පහල තියෙන්නේ ඔය විදියට තමයි පින්තුරේ ඕනේ
    ඕගොල්ලන්ගේ උදව් ඉල්ලුවේ හොද කැමරාවක් නැති නිසා