yako oka para mada thiyagena inne ayi ? neutral karala para ayinata ganna thibbane ?

charge eka nathuwa gear watenneth nathilu![]()




Sirwata? apoi , oka thamai full electric unama tiyena prashne...හයියූ.. ලීප් එකට වෙච්ච දෙයක්..
හරි හරි හිනා වෙන්න එපා යකෝ ඉතිං...
https://scontent-sit4-1.xx.fbcdn.ne...=282e19a7e7596dfef555e6ee83d187c9&oe=584AC62A
https://scontent-sit4-1.xx.fbcdn.ne...=1199119e3bfadc7ac7ae0575d21b470c&oe=58829DF8
ලීප් තමයි හිටං.. හිටිලා...
දැන් උට petrol ගැහුවට වඩා ගානක් ඒ ගෙදරට දෙන්න වෙනවා, බුරු යකෙක් නේ battery percentage එක පෙන්නේ නැද්ද උට. ගෙදකින් charge කරොත් 5h වගේ යනවා 50% charge වෙන්න්න


නිසාන් ලීෆ් එක චාටර්. හැබැයි එලෙක්ට්‍රිc උනත් BMW i3 එක පට්ට.. ඔහොම වෙන්නේ නැ මලාට. බැකප් එන්ජින් එකෙන් ජෙනියක් වගේ රන් කරගත්තැකි හදිස්සියට..

e unaata patta ganan ne ban.![]()


